සමහරු නම් මේ ක්රමය හොදට දන්නවා .ඒත් අද කියන්න යන්නේ දන්නේ නැති අයට දැන ගන්නයි . දන්න අයට මතක් කරග
න්නයි . මම මේ ලිපි පෙල කොටස් වශයෙන් දාන්නම් . නැත්නම් මටත් කම්මැලි හිතෙයි. මතක තියා ගන්න මම ඊලග කොටස දාන්නේ මේකට තියන ප්රතිචාර අනුව . මොකද මේක ගැන සතුටු හිතුනම ඔයාල comment දානවා . comment දාන්නේ නෑ කියන්නේ මේ ලිපිය වැඩක් නෑ කියල . ඉතින් මම වැඩක් නැති ලිපි දාන එක වැඩක්ම නෑනෙ .මමත් මේකෙන් web page හදල තියනවා .ඒක බලන්න මෙතනට යන්න . ගිහින් ඉක්මනට එන්න .දැන් ඔයාල දකින්න ඇතිනේ ඒ web page එක . ඉතින් අපිටත් පුලුවන් ඔය විදියට web site එකක් හදා ගන්න . ඔය විදියට වඩා ලස්සනට උනත් හදා ගන්න පුලුවන්. මොකද මම ඔය site එක හැදුවෙ එක දවසින්. මේක හදන්න අපිට software එකක් උවමනා වෙන්වා . ඒක තමයි web page maker .ඒ මෘදුකාන්ගය download කරගන්න ඔය පහල තියන banner එක click කරන්න . ඒක වැඩ නැත්නම් මෙතන click කරන්න.
මෙයාල දෙන්නේ දවස් 15ක trail version එකක් .සමහරුන්ටනම් මේ time එක ඇති වෙයි . ඒත් ස0කීර්න වෙබ් පිටු හදන්න ඒ කාලය මදිනේ . ඉතින් මම serial number එකක් දෙන්නම් .
Name :- click here to download !
Serial :- click here to download !
ඊලගට කියල දෙන්නම් ඉතුරු ටික . මේ විදියට software එක install කරගෙන ඉන්නකෝ . comment එකක් දාන්න .
7 comments:
දිගටම ලියන්න.හොඳ වැඩක්.
බොහොම ස්තූති.
වැඩේ නම් හොඳයි.
අලුත් දෙයක් දෙන්න උත්සාහ කරන්න. සුභ පතනවා.
(ඔයාගෙ eglobe.tk එක නම් හොඳයි, නමුත් කිසි පිළිවෙලක් නෑ නෙව. :( )
ඒක නම් ඇත්ත.
thank you
welcome
ඔබට මේ ගැන වගකිව හැකිද??
http://imageshack.us/photo/my-images/402/unledebl.png
Post a Comment