ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

E-mail address නොපෙනෙන්න E-mail යවමු

Wednesday, December 8, 2010

අපි ගොඩක් වෙලාවට යාලුවන් බය කරන්න , එතකොට ඔය බයිට් කරන්න එහෙම e-mail යවනවනේ . ඉතින් මේක යවන්නෙ අපි කියල දැන ගත්තම අයේ පෙරලා අපිටත් ඒ වගේ දෙයක් එනවනේ .
ඒ ඉතින් අපි කව්ද කියල දැනගතොත්නේ......... ඔන්න අද ඉදන් එහෙම වෙන්නේ නෑ. සමහරු මේක දන්න්නවා . එයාල ඒක දැන ගත්ත දවසෙ ඉදන් එහෙම වෙන්නෙ නැතුව ඇති .සමහර විට... .කොහොම උනත් දන්නේ නැති අය දැන ගන්නකෝ . මේක anonymously E-Mail යවන්න පුලුවන් site එකක්. හරිම simple . හැබැයි ඉතින් ඔය IP එක හොයගෙන හරි වෙන ක්‍රමයකින් හරි name , address ගන්න පුලුවන්ද කියල මම දන්නේ නෑ . එහෙම නම් මටත් කියන්න .නැත්නම් අපිවම බ්යිට් වෙයි . මම පොඩ්ඩක් search කරල බැලුවා . මම හිතන්නේ ඒකට නම් මුදල් ගෙවන්න ඕනේ . ඒත් ඉතින් අපි e-mail එකක් යැව්වම ඒක බලන කෙනා අපේ උප්පැන්න හොයන්නේ නෑනෙ . අනික ඉතින් දේශප්‍රේමීන් වහින වෙලාවෙ රාජද්‍රොහී අකුනු ගහන්නෙත් නෑනෙ. ඒක නිසා හැමෝම මේ දේ හොද අතට විතරක් භාවිතා කරනවන් මම කැමති . මගෙ කැමැත්ත නිසාම නෙමේ ඒක තමන්ගෙ පුරුද්දක් කරගන්න. වැල් වටාරම් ඇති නේද .මේකෙ register වෙන්න ඕනෙත් නැහැ . ඔය පහල තියන banner එක click කරන්න .ඒක වැඩ නැත්නම් මෙතන click කරන්න
මතක ඇතුව comment එකක් දාන්න .දැන් word verification අයින් කලා .මම අර අනාගතේ පල වෙන විදියට post දාන හැටි ගැන ලියපු ලිපිය බලන්න මෙතනින් යන්න. තවත් post එකකින් මුනගැහෙමු.

2 comments:

namila007 said... Reply To This Comment

elaz..balamu try karala :D thanks

G said... Reply To This Comment

බොහොම ස්තූති

Post a Comment