ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

අනාගතේ පල වෙන්න blog post ලියමු.

Friday, December 3, 2010


ඔය මතෘකාව මට ලියන්න තේරෙන සරලම විදිය ඕක. මම හිතන්න හැමෝටම තේරෙනවා . කතාව ඇත්ත . අපිට පුලුවන් අද ලියන post එකක් තමන් කැමති දවසක පල වෙන විදියට හදන්න .අපි හිතමු අපි නත්තල් දවසට ගෙදර නෑ. ඒත් එදාට කොහොම හරි post එක පල කරන්න ඕනෙ. මොකද කරන්නේ? . මෙන්න මෙහෙමයි. මේකට හැබැයි අමතර සේවාවකුත් ඕනෙ වෙනවා. ඒක තමයි futureme . අනික මම කියන්නේ blogger වල මේ දේ කරන විදිය .මමත් ඇත්තටම නත්තල් දවසට ගෙදර නෑ . මම හිතන් හිටියේ මේ විදියට post එකක් පල කරන්න. ඒත් ඒක දවස් 30 කට කලින් කරන්න ඕනේ . මේක ලියන්නයි කලින් හිතාගෙන හිටියේ . ඒත් ඒකට ගොඩක් වෙලා යනවා .ඒක හන්ද පුන්චි lesson එකක් හැදුවා .ඒක download කරගන්න මෙතන click කරන්න.

0 comments:

Post a Comment