ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

පිටරට විදියට paypal හදමු

Thursday, December 2, 2010


මේක කරන්න නම් සමහරු දන්නවා. ඒත් නොදන්න අයත් ඉන්නවනෙ. සාමන්‍යයෙන් අපේ රටේ විදියට හදපු paypal account වලට සල්ලි එන්නේ නෑ. ඒ අපේ දේ වටින්නේ අපිට විතරයි නිසා .කොහොම උනත් අපි පිටරට විදියට paypal account හදන හැටි තමයි අද කියන්නේ .මුලින්ම මෙතනින් paypal අඩවියට පිවිසෙන්න.

01.ඊලගට ඔය පින්තූරෙ තියන විදියට signup click කරන්න
.

02.දැන් එක signup page එනවා. ඊට පස්සේ පහල තියන විදියට තෝරල open an account button එක ක්ලික් කරන්න.



03.තියන ලොකුම වැඩේ පිටරට එක හොයා ගන්න එකනේ. හරි හරි . එහෙනම් පහල තියන විදියට විස්තර ලබා දෙන්න.




04. දැන් හරි . ඔය පහල තියන විදියට button එක click කරන්න. මම හිතන්නේ මේ ගැන ගොඩක් අය post දැම්ම ඒත් මේක ඊට වැදිය පැහැදිලි නේද? කොහොම උනත් ඔයාලට හිතන දේත් ලියලම යන්න. ad එකකුත් click කරන්න.ගිහින් එන්නම්.



5 comments:

Anonymous said... Reply To This Comment

අඩෝ බන් මාර කේස් එකනේ මම උබ ලිව්වා වගේම එකක් අද ලිව්වේ පොඩකට කලින්. මෙක කලින් දැක්කනම් නොලියා ඉන්න තිබුනා.:D
http://panhidaa.blogspot.com/2010/12/wordpress-paypal-donte-button.html

CBTBlogger said... Reply To This Comment

මෙහෙම ගිනුම් හැදුවා කියල වැඩක් වෙන්නෙ නෑ.මෙකෙදි වෙන්නෙ එ රටේ විදියට ගිනුමක් හැදෙන එක විතරයි.මෙකට සල්ලි වැ‍ටුනත් අපිට ඒ සල්ලි වලින් වැඩක් ගන්න බෑ.වැඩක් ගන්න නම් ඒ රටේ ඉන්න කෙනෙක්ගේ සහය අරගෙන අපේ ගිනුම වෙරිෆයි කරන්න ඕන

G said... Reply To This Comment

දැනුවත් කලාට ස්තූතී. නදුන් අයියෙ ඔයා ලියල තියන්නෙ donate button 1 ගැන. කමක් නෑ . ඒකත් වැදගත් . ලසිදු අයියෙ ඔයා කියන දේ ඇත්ත තමයි . මට ඕනෙ උනේ paypal ගිනුමක් හදන හැටි කියන්න විතරයි . comment වලට ස්තූති....

Unknown said... Reply To This Comment

ඔහොම කරල තේරුමක් නෑ පුතා...!! බොරු වැඩක්..!!

G said... Reply To This Comment

බොහොම ස්තූති comment එකට

Post a Comment