ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

පොරක් වෙන්නම නෙමේ.

Monday, December 6, 2010

මේ දවස් වල hero ගැන ගොඩක් කතා වෙනවා . මමත් පුන්චි post එකක් දැම්මා . ඒත් එයා මට කරපු තර්ජන නිසාත් , ඉතාමත් අල0කාර සි0හල වාග් මාලාව ශිශ්ට සම්පන්න පරපුරක් ඉදිරියේ නොදියුනු පහත් කුනුහරප වලට තියන ඉඩ ස්යිබර් කලාවට එකතු වනවාට තිබූ අකමැති නිසාත් මම ඒ එක කලා .ඒ අතරම අයුක්තියට එරෙහිව තවත් කතා ගොඩ නැගෙනවා . ඒ විතරක් නෙමේ මට පෞද්ගලිකව අහන්න ලැබුනු දිරිමත් කිරීම් නිසාත් මම කලේ මහ මෝඩ වැඩක් කලා කියල හිතුනා .කෙසේ වෙතත් එයා ගැන අහන්න ලැබුනු කතා නිසා මට හිතුනා එයා ගැන තව ටිකක් කියන්න .මම එයාට බැනල තිබුනෙත් නෑ . ඒත් ලොව්තුරා තතාගතයානන් වහන්සේ පවා කිව්ව විදියට නම් "අම්ම" කියන්නේ ගෙදර බුදුන් . දස මාසයක් කුස තුල තියාගෙන , ඉන් අනතුරුව ඇගේ ලේ කිරි කරල මට පෙව්ව මගේ අම්ම්ට අපහාස කරනවට මම කැමති උනේ නෑ. නමුත් කනිශ්ක අයියාගේ blog එකේ තිබ්බා වගේ මට හිතුනා මේ වැරැද්ද තව ටිකක් උලුප්පන්න .( හැබැයි ඒ පොරක් වෙන්න එහෙම නෙමේ ) . එයාට අපි හැමෝම අනුකම්පා කරමු. comment එකක් දාලම යන්න . word verification අයින් කලා.

1 comments:

Anonymous said... Reply To This Comment

ඇත්තම ඌ Hero නම් එළියට එන්න ඕනන නේ. ඔය කුක්කන්ට බය වෙන්න එපා මල්ලි.

Post a Comment