ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

අලුත් අනාගතයක පෙරමන් තනන 2011

Friday, December 31, 2010

මතෘකාව "සුබ අලුත් අවුරුද්දක්" කියල දන්න ගිහිල්ලා ඒක මාරු කරේ අපේ රට අලුත් නිදහස කරට අරන් අලුත් රටක් අලුත් ලෝකයකට විවර කරන්නට  වෙර දරන 2011 වසර ඉතාමත් වැදගත් නිසා. පසු ගිය වසරක කාලය තුල ලැබූ අත්දැකීම ඉතාමත් අනර්ගයි . රටක් විදියට ලබා ගත් ජයග්‍රහනය අභිමානවත්ව හඩ නගා කියූ දේශයක් මට උරුම වීමත් අපි ලැබූ භාග්‍යයක් . කෙසේ වෙතත් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක්.

4 comments:

Unknown said... Reply To This Comment

KOHEDA ME KIYANA DESAYA TIYENNE?

G said... Reply To This Comment

@ nav - ඉන්දියාවට පොඩ්ඩක් පහලින්
@ තාරා - බොහොම ස්තූති.

iPlus said... Reply To This Comment

සුභ අලුත් අවුරුද්දක් වේවා!

G said... Reply To This Comment

@iplus - ඔයාටත් එසේම වේවා.

Post a Comment