ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

Flash swf file - powerpoint වලට

Wednesday, December 1, 2010


අපි හැමෝම වගේ දන්නවනේ flash ගැන. flashකියන්නේ ඉතාමත් ලස්සනට animation,cartoon හදන්න පුලුවන් මෘදුකාන්ගයක් . මම flash වලින් animation හදන හැටි ගැන post එකකුත් දැම්මා. ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. ගිහින් ඉක්කමනට එන්න. මම දැන් කියන්න යන්නේ අන්න ඒ විදියට හදපු flash swf කොහොමද powerpoint වලට import කරන්නේ කියලා. powerpoin වලට වඩා ලස්සන animation flash වලින් හදන්න පුලුවන් නිසා හැමෝම මේකට කැමති වෙයි .මේකට පුන්චි software එකක් උවමනා වෙනවා . ඒක install කරන්න විතරයි තියෙන්නේ. මෙතනින් ගිහින් ඒක download කරගන්න. දැන් ඒක install කරන්න. දැන් powerpoint වල වෙනම tab එකක් විදියට ඒක පෙනෙනවා. එහෙනම් තවත් post ඒකකින් හමු වෙමු. comment එකක් දාන්න . ඒ විතරක් නෙමේ ad එකකුත් ක්ලික් කරන්න . ගිහින් එන්නම්. ප්‍රශ්න තියනවනම් අහන්න.

2 comments:

෴ හසියා ෴ said... Reply To This Comment

සහෝ පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනි....
iSpring වලින් කරන්නේ ෆ්ලෑෂ් ෆයිල් එකක් PowerPoint වලට ගන්න එක නෙවේ...ඒකේ අනිත් පැත්ත....ඒ කිව්වේ අපි හදපු PowerPoint ඩොකියුමන්ට් එකක් ෆ්ලෑෂ් වලට ගන්නේ...
වැඩි විස්තර මෙතනින්....

දෙයක් ඉදිරිපත් කරද්දි පොඩ්ඩක් සැලිකිලිමත් වුනොත් හොදයි නේද මීට වඩා......
දිගටම ලියන්න....සුභ පැතුම්.....

G said... Reply To This Comment

නෑ . ඒ දෙකම කරනවා .ඕනෙනම් download කරගෙන බලන්න. තරහ වෙන්න එපා කිව්වට comment එකක් දාද්දි ඔයිට වඩා සැලකිලිමත් උනොත් හොදයි නේද (විහිලුවක්) . අයියේ ඒ දෙකම කරන්න පුලුවන්. thank u සුබ පැතුමට.

Post a Comment