ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

නොමිලේ නත්තල් තෑග්ග ගෙදරටම

Saturday, December 25, 2010

මුලින්ම හැමෝටම සුබ නත්තලක් . ඔන්න අද මම ඔයාලට තවත් වැදගත් දෙයක් කියන්නයි සූදානම් වෙන්නේ .අද අපේ ඉස්කොලේ දවස් 5ක් නේවාසික කදවුරක් . පටන්ගත්තේ 24 .ඒත් ඉතින් මේක ගැන කියන්නම future post භාවිතා කලා . ඒ කියන්නේ මේක ලියන්නේ අතීතයෙන් .ඉතින් මම හිතුවා නත්තලට ඔයාලට තෑග්ගක් දෙන්න හැබැයි මම නත්තල් සීය නම් නෙමේ . අනික තෑගි දෙන්න පුලුවන් එයාට විතරද. තෑගග් ගන්න මෙතනින් යන්න ඕනේ . ගිහින් request එකක් දාන්න.ඒ විදියට තෑග්ග ගෙදරට ගෙන්න ගන්න . ඔන්න ඉතින් මම නොමිලේම මේ දේ කියල දුන්නා . ඒ වගේම තමයි මම ඔතෙන්නට යොදා ගත්තේ ad තියන  link එකක් . මුලින්ම "links වලින් මුදල් හොයන " හැටි කිව්වෙත් මේ blog එකම තමයි . ගොඩක් අය ඒකට සම්බන්ද වෙලා හිටියා . බොහොම ස්තූති . ඒ විතරක් නෙමේ comment එකකුත් දාල යන්නh

2 comments:

chamoda said... Reply To This Comment

link 1ka wada karanne na

G said... Reply To This Comment

awulak naa . eaka wada

Post a Comment