ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

නොමිලේ තමන්ගේම web අඩවියක් හදමු - 2

Wednesday, December 8, 2010


මට හිතුනා ඉක්මනටම දෙවන කොටසත් ලියන්න .ඔයාල කලින් ලිපියේ තිබුන විදියට software එක install කරගන්න ඇතිනේ . ඒකෙ මුකුත් ප්‍රශ්නයක් නෑනේ. එහෙනම් අපි අපේ web site එක හදන්න පටන් ගමු.

මුලින්ම බලමු කොහොමද මේකට අවශ්‍ය පිටු ගනන හදා ගන්නේ කියල.ඒකට ඔය එහා පැත්තෙ පින්තූරෙ තියන විදියට මුලිම්න්ම රතු පාටින් පෙන්නවන button එක click කරන්න. එතකොට එත
න තවත් page එකක් පෙන්නනවා.ඊට පස්සේ ඒක rename කරන්න ඕනේ. ඒකට ඔය පහල පින්තූරෙ තියන විදියට එතන click කරල රතු පාටින්
පෙන්වන පියවර කරල rename කරන්න.

ඊට පස්සෙ අපිට පුලුවන් අපිට ඕන කරන flash swf file මේකට ලබා ගන්න . flash දන්නේ නෑ කියල හිතෙනවනම් ඔයාල කැමති images ඒකට import කරගන්න . flash ගැන ඉදිරියේදි කියන්නම් .මම flash ගැන ලිපියක් ලිව්වා .ඕනෙ නම් ඒක බලන්න මෙතනින් යන්න.ඔය පහල තියන විදියට අපි කලින් හදා ගත්ත flash swf fileමේකට import කරගන්න පුලුවන්

ඒ විදියට import කලාම ඔය පහල තියන විදියට ඒව page එකට ඇතුලත් වෙනවා.

දැන් ඕක save කරල තියා ගන්න . save කරන හැටි කියන්න ඕනේ නෑනෙ. අපි ඊලග post එකෙන් බලමු කොහොමද menu එකක් , එහෙමත් නැත්නම් navigation bar එකක් add කරගන්නේ කියල. comment එකක් දාන්න.

0 comments:

Post a Comment