ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

නොමිලේ තමන්ගේම web අඩවියක් හදමු - 5

Friday, December 31, 2010

  
මේ පාර post එක ලියන්න ටිකක් පරක්කු උනා . ගනන් ගන්න එපා .මම කලින් post එකේ ලිව්වනේ නත්තල් තෑග්ග් ගෙදරට ගෙන්න ගන්න විදිය. ඒ විදියට හැමෝම ගෙන්ව ගන්න .ඒ විතරක් නෙමේ මම කියපු විදියට ගොඩක් අය පොත් , DVD , etc.. එහෙම ගෙන්වගෙන තිබුනා . තාමත් ගෙදරට මුකුත් ගෙනව ගත්තේ නැත්නම් මෙතනින් යන්න . ඒ විදියට ගෙනවගෙන මට දන්වන්න . ඒක මට සතුටක් .කොහොම උනත් අද කියන්නේ web අඩවියක් හදා ගන්න හැටිනේ . ගියපාර ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් යන්න . හරි , අපි දැන් JavaScript දාන්න දන්නවා  . ඒ වගේ ගොඩක් JavaScript අපිට මේ එකෙන්ම දීල තියනවා . අපි අද බලමු කොහොමද ඒවා use  කරන්නේ කියලා. ඒකට ඔය පහල තියන පියවර අනුගමනය කරන්න.
                                                
                                01) Insert ------------ > Ready To Use JavaScript  (පහත් පින්තූරය)

දැන් ඔය  එහා පැත්තේ තියන විදියේ box එකක් එයි. ඉතුරු 
ටික කියන්න ඕනේ නෑනේ . හොදයි අපි බලමු snow effect එකක් site එකට දාන විදිය 
.මුලින්ම තැබිලි පාටින් 
පෙන්වන විදියට "snow effect" කියන එක තෝරන්න .ඊට පස්සේ ඔය නිල් පාටින්පෙන්නුම් කරන විදියට අපිට කැමති image එකක් දාන්න පුලුවන් . ඒ නැතත් එතන default image එක විදියට තියෙන්නේ snow image  එකක් .දැන් කහ පාටින් පෙන්වන  විදියට OK button එක click කරන්න.
දැන් ඔය උඩ තියන විදියේ image එකක් එයි . ගනන් ගන්න එපා . ඒක පේන්නේ නෑ. දැන් පොඩි preview එකක් දාල බලන්න . කොහොමද වැඩේ .ඔය  විදියට අනිත් ඒවත් භාවිතා කරලා බලන්න .තවත් 
post එකකින් මුන ගැහෙමු .


0 comments:

Post a Comment