ඔව් , ඔව් .ඇත්ත . මේක තමන්ට නොමිලේම නිවසක් හිමි කරගන්න හොද අවස්තාවක් . සමහරු නම් පුදුම වෙනවා ඇති . ඒත් මේ වගේ මිනිසුන් ගැන දැන ගත්තහම එහෙම පුදුම හිතෙන්නේ නෑ. මෙහෙම මිනිස්සු කිව්වේ ඔය නොමිලේ නිවාස දෙන අයට . මම නොමිලේ පොත් ගෙන්න ගන්න හැටි , එතකොට තව තව දේවල් නොමිලේ ගන්න හැටි කිව්වා . ඒ අතරින් මේක ටිකක් වෙනස් . ඔයාල දන්නවනේ අපිට හැමදාමත් නොමිලේ ගොඩක් සේවා සපයන ආයතනය .මේ සත් කර්තව්‍ය කරන්නෙත් එයාල තමයි . කොහොම මුදලක් වියදන් වෙනවා ඇතිද නේද ? .. ඔය පහල තියෙන්නේ එයාල තෑගි කරන නිවාස .
නොමිලේ නිවසක් හිමි කර ගන්න !
Saturday, December 18, 2010
Posted by G at 1:16 AM
Subscribe to:
Post Comments (Atom)
1 comments:
Post a Comment