ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

contact form එකක් හදා ගමු.

Sunday, December 19, 2010


මේකත් නොමිලේ ලබා ගන්න පුලුවන් සේවයක් .අපිට පුලුව්න් contact එකක් හදා ගන්න . ඒ කියන්නේ කාට කරි අපිව contact කරන්න ඕනේ නම් එහෙමත් නැතිනම් අපිට අවශ්‍ය උනොත් තව කෙනෙකුගේ විස්තර ලබා ගන්න? එහෙම වෙලාවට ගොඩක් දෙනෙක් මේ ක්‍රමය භාවිතා කරනවා . ඒ පු0චි පැහැදිලි කිරීමක් . හැමෝම වගේ මේ ගැන දන්නවා . මේ site එකෙන් කරන්නේ අපි කැමති විදියට contact form එකක් හදලා ඒකේ code එක අපිට දෙන එක . මේකෙන් එන විස්තර කෙලින්ම අපේ e-mail එකට ගෙන්න ගන්න පුලුවන්. ඒ දේවල් කරන විදිය තමන්ටම තේරුම් ගන්න පුලුවන් .මෙතනින් ගිහින් sign up වෙන්න .අදහස් දාන්න අමතක කරන්න එපා

0 comments:

Post a Comment