ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

තාවකලික ලෝකයේ තාවකලිකව E-Mail

Wednesday, December 15, 2010

හැම දේම තාවකාලිකයි . කොච්චර කිව්වත් , මොන තරම් ad දැම්මත් අර මූනේ ගාන cream එකත් තාවකාලිකම තමයි .හැම දේම වෙනස් වෙනවා .වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම .ඉතින් ඔය අතරේ අපිට දවසකට දෙකකට e-mail address එකක් තියාගෙන ඉදල ඒක auto ඉවත් වෙන්න පුලුවන්නම් . සරලව කියනවනම් අපිට පුලුවන් register නොවීම අපි කැමති දවසක cancel වෙන්න හරි එහෙමත් නැත්නම් ඒ ලිපිනයට අපි ලබා දෙන ගනනට වඩා වැඩි ගනනක් e-mail එන වෙලාවට හරි cancel වෙන්න ඒ ලිපිනය වෙන විදියට සකසන්න . මෙතනදි අපි භාවිතා කරන e-mail ලිපිනයට (gmail,yahoo,live,etc..) rediret වීමක් සිදු වෙනවා . ඒ කියන්නේ අපිට තාවකාලික mail ලිපිනයක් ලබා ගන්න පුලුවන්.

මුලින්ම මෙතනින් ඔය page එකට යන්න .ඊට පස්සේ ඔය රතු පාටින් පෙන්නුම් කරල තියන තැනට ඔයාගේ ඇත්ත e-mail එක දෙන්න.කහ පාටින් තියන තැනට මේ ලිපිනය වල0ගු වෙන්න ඕන කාල සීමාව ලබා දෙන්න .නිල් පාටින් පෙන්නන්නේ මේක cancel වෙන්න නම් ලැබිය යුතු උපරිම e-mail ගනන .ඊට පස්සේ කොල පාටින් පෙන්වන විදියට button එක click කරන්න.


දැන් ඔය එහා පැත්තේ තියන විදියට page එකක් එයි .එතන රතු පාටින් තියෙන්නේ ඔයාගේ තාවකාලික e-mail address එක .කොල පාටින් පෙන්නුම් කරන්නේ mail එක redirect වෙන්න ඕන address එක.එහෙනම් ගිහින් එන්නම් .comment එකක් දාන්න අමතක කරන්න එපා.

1 comments:

Anonymous said... Reply To This Comment

දැන් ඉතින් 1 සයිට් එකේ 2පාර ගානෙ රෙජිස්ටාර් වෙන්න පුලුවන්

Post a Comment