

මුලින්ම මෙතනින් ඒ පිටුවට පිවිසෙන්න. ඊට පස්සේ ඔය
පින්තූරෙ රතු පාටින් පෙන්නුම් කරල තියන තැන් වලට අදාල විස්තර ලබා දෙන්න . ඔය "fan page url" කියන තැනට ඔයාගේ page එකේ url එක දෙන්න.එහා පැත්තේ නිල් පාටින් තියන විදියට අපි කරන වෙනස් කම් preview එකක් බලා ගන්න පුලුවන්.දැන් කොල පාටින් පෙන්නුම් කරන විදියට "get code" button එක click කරන්න.ඊට පස්සේ ඉතින් ඔය පහල පින්තූරෙ විදියට code එක ලැබෙයි . ඉතුරු ටික කියන්න ඕනේ නෑනේ .එහෙනම් තවත් post එකකින් හමු වෙමු.

0 comments:
Post a Comment