ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

නොමිලේ තමන්ගේම web අඩවියක් හදමු - 4

Saturday, December 18, 2010



ඔන්න අද කියන්න යන්නේ අපි හැමෝම වගේ ගොඩක් ආස කරන දෙයක් ගැන . සමහර විට මේ දේ නැතුව බෑ . ඒ කියන්නේ මේක නිසා අපේ page එක ගොඩක් ලස්සන වෙනවා . මේ තමයි java script . අහ් ඔය ඉතින් ad එහෙම දාන්නත් මේ දේ අනිවාර්යයෙන්ම ඕනේ වෙනවනේ . එහෙනම් අපි බලමු කොහොමද මේ විදියට code දාන්නේ කියල. තව දෙයක් ඔය මම පහල දාල තියෙන්නේ මගේ web site එකට එන්න link එකක් එක්ක image එකක් තියන banner එකක්. ඉතින් ඔයාල කැමති නම් , ඒ වගේම මේකෙන් මේ දේ ඉගෙන ගත්තනම් , මේ පුන්චි banner එක ඔයාලගේ page එකට දාන්න .ඊට පස්සේ මට link එක එවන්න .එහෙම නොදැම්මත් හදලා ඉවර වෙලා මට link එක එවන්න.

දැන් අපි බලමු කොහොමද මේ වගේ code එකක් page එකට දාන්නේ කියලා.
01. insert -------------------------> html code or Java script


දැන් html editor එක එනවා(ඉහල රූපය) . ඒකට ඔයාගේ code එක දාලා ok buttton එක click කරන්න .දැන් ඔය එහා පැත්තේ තියන image එක වගේ box එකක් එයි . මෙතනදි අපිට හරිම banner එක පෙන්නන්නේ නෑ .ඒකට preview වෙත යන්න ඕනේ . ඒ සදහා ඔය පහල පින්තූරෙ වගේ image එකක් තියනවා . ඒක click කරන්න .
එහෙමත් නැත්නම් keyboard එකේ "F5" button එක click කරන්න.ඔයාලට දැන ගන්න දේවල් තියනවනම් අහන්න. තවත් post එකකින් හමු වෙනකම් මේ ටික හදලා තියා ගන්න . ගිහින් එන්නම්.comment එකකුත් දාන්න.

3 comments:

Ishara said... Reply To This Comment

මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා මල්ලී. අපි මෙහෙම හදා ගෙන හොස්ට් කරා කියමුකො. එත කොට බ්ලොග් එකක වගේ අළුතින් දාන පෝසට් එක සයිට් එකේ පෙන්නන්නයි පරණ ඒවා ‍අර බ්ලොග්ස්පොට් වල වගේ ලිස්ට් එකක් විධියට පෙන්නන්නයි කරන්නෙ කොහොමද. අකින කමෙන්ට්ස්. පුළුවන් නම් ඒකත් කියනවද?

G said... Reply To This Comment

ඒ විදියට කරන්න තරම් web page maker දියුනු නෑ. මේකෙන් අපි කරන්නේ සරලව අපේ වෙබ් පිටු හදා ගන්න එක . එහෙම blog එකක් වගේ මේ දේ කරන්න බෑ. ඒකටනේ අපි blog භාවිතා කරන්නේ .එහෙම නැත්නම් blog ඕනේ නෑනේ.

Harsha Indunil said... Reply To This Comment

මට පොඩි උදව්වක් කරනවද. මම බ්ලොග් එකෙක් හැදුව. මට එක සිංහල බ්ලොග්ගෙර්ස් union එකේ දාගන්න ඕනේ හා මගේ බ්ලොග් එක ටව උප්දටේ කරගන්න ඕනේ . මට උදව් කරනවද?. මගේ ඒ mail එක harshaindunil@gmail.com

Post a Comment