ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

නොමිලේ ගෙදරට DVD , පෝස්ටර් , file

Monday, November 29, 2010

12 comments

ඔයාලට මතක ඇති මම කලින් කිව්වා කොහොමද ගෙදරට පොත් ගෙන්න ගන්නේ කියලා. ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. එතකොට අර නොමිලෙ t-shirt,i-pod ගෙන්න ගන්න ලිපිය. එක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. ඒවා බලලා එතන පැල් රකින්නේ නැතුව ඉක්මනට එන්න. නැත්නම් මේක බලන්න වෙන්නේ නෑනේ. කොහොමෙන් කොහොම හරි මෙතනට ආවේ ඒක දැනගන්නනේ........ එහෙනම් ඉතින් අහගන්න ..... ආ.. නෑ නෑ බලාගන්න. මේක අපිට නොමිලේ තවත් දේවල් ගෙන්න ගන්න පුලුවන් සේවයක් . මෙයාල අපිට ලොකු පැක් එකක් එවනවා. ඒකේ තම්යි අර මම කියපු ඒවා තියන්නේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම. සමහරු නම් මේ විදියට කියලා මත්ද්‍රව්‍ය ප්‍රසිද්ද කරන්න හදනවා. ඒක සිදු වෙන්නේ වක්‍රව .දැන් ඒ ගැන් කියන්න වෙලා නෑ. කම්මම්මැලී . දැන් වහින්න යන්නේ. ඔයාලත් ඒ විදියට මේවා ගෙන්න ගන්න.ගෙන්න ගෙන ඒවායින් ප්‍රයෝජනයක් ගන්න. අදුරන අයව දැනුවත් කරන්න. මෙතන click කරලා එකට යන්න පුලුවන්. ප්‍රශ්න තියනවනම් කියන්න. comment එකක් දාන්න. like කරන්න. ගිහින් එන්නම්

Save කරන්න අමතක උනාද - මෙන්න විසදුම

Sunday, November 28, 2010

0 comments

අපිට ගොඩක් වෙලාවට office වල document save කරනකොට 2007 වලින් හදපු documents 2003 විදියට save කරන්න අමතක වෙනවා. printout එකක් ගන්න කඩේට ගියාමයි මතක් වෙන්නේ . cafe එකේ අයියා එහෙමයි කියල office 2007 අයිත් install කරන්නෙත් නෑනේ. කොහොම වෙතත් මම දැන් කියන්න යන්නේ ඒ වගේ වෙලාවට කොහොමද ක්ශනිකයෙන් 2007 word document 2003 බවට පත් කරන්නේ කියලා.කිසිම software එකක් ඕනෙත් නෑ. සමහරු නම් මේ ක්‍රමය දන්නවත් ඇති. පියවරෙන් පියවර පහල තියන විදියට කරන්න.මෙතන තියෙන්නේ word document එකක් ඒ විදියට convert කරන විදිය.

01. මුලින්ම document එක rename කරන්න ඕනේ.rename කරන කොට අන්තිමට docx කියල තියනවා . එතන් x අකුර අයින් කරලා rename කරන්න ඕනේ.

02. ඊට පස්සේ එන message box එක yes කරන්න.


03.දැන් වැඩේ හරි


මෙතනදි වෙන්නේ file format එක වෙනස් වෙන එක. හරිම ලේසි වැඩක් නේද. comment එකක් දාන්න. like කරන්න. ගිහින් එන්නම්.

portable කරමු. මුදල් සොයමු , portable වෙමු

Saturday, November 27, 2010

2 comments

හොදයි මේ මතෘකාවෙ හැටියට වැඩ 3ක් එක පාර වෙන්න ඕනේ. ඒත්...........කොහොමද එහෙම වෙන්නේ. මෙහෙමයි,පියවරෙන් පියවර කියල දෙනවා.

portable කරමු

මේ වැඩේ කරන්න නම් පොඩි software එකක් ඕනේ . මේක තිබ්බේ echinthana blog එකේ .එක බලන්න මෙතනින් යන්න. මමත් කියන්නම්. මුලින්ම මේ software එක මෙතනින් download කරගන්නදැන්ටමත් ඒක කරල ඉවරනම් ඊලග පියවරට යන්න.

1 - Cameyo මෘදුකාංගය මගින් Portable Application එකක් සාදන ආකාරය.මුලින්ම Cameyo Install කරන්න > මීළගට Start > All Programs > Cameyo > Capture Software Installation යන්න.දැන් Cameyo ආරම්බ වන ආකාරය දැක ගන්න පුළුවවන්.

2 - මීළගට කරන්න ඕන Cameyo මෘදුකාංගය ඔය ආකාරයෙන් ධාවන වීමට හැර ඔබට Portable Application එකක් ලෙස සාදා ගැනීමට අවශ්‍ය මෘදුකාංගයේ Setup වැඩසටහන ධාවනය කරන්න > එම වැඩසටහන සාර්ථකව Install කරන්න.මෙහිදී ඔබ වෙබ් බ්‍රව්සරයක් වැනි මෘදුකාංගයක් Install කරනවනම් එම මෘදුකාංගයට අදාල Plugin [Flash Player වැනි දේ] ද Install කරන්න.

3 - දැන් කලයුත්තේ Portable Application එකක් ලෙස සාදා ගැනීමට අවශ්‍ය මෘදුකාංගය Install වූ පසු Cameyo හි ඇති Install done බට්න් එක ක්ලික් කරන්න > දැන් ඔබට Portable Application එකට ලබාදිය යුතු නම සහ Save වීමට පාත් එක විමසන අතර එය ලබාදී OK කරන්න.දැන් සියල්ල සාර්ථකව සිදු කලේ නම් Success යනුවෙන් පණිවුඩයක් ලැබේවි.

4 - දැන් ඔබ Portable Application එක Save වීමට ලබාදුන් පාත් එකට ගොස් බලන්න එහි ඔබ සාදාගත් Portable Application එක දිස්වේවි.දැන් ඉතිං Portable Application එක Double Click කර Open කරගන්න.
මුදල් සොයමු

මේ ගැන නම් මම කලින් කිව්වා. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් යන්න. මෙතනදි ඔයාල ziddu වලට upload කරන්න.ඊට පස්සේ link එක දාන්න. අහ් ......... තව දෙයක් ,මම පොඩි blog එකක් හැදුවා. portable hut කියලා. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගෙ ලින්ක් එකයි පුන්චි විස්තරයක් unicode වලින් type කරලා eglobeupload@gmail.com වලට e-mail කරන්න. එතකොට තත්පර කිහිපයක් ඇතුලත ඒක portable hut වලට එකතු වෙනවා. http://www.portablehut.blogspot.com

portable වෙමු
මෙතනදි ඔයාල එතන දාන portable app: download කරගන්න. එතකොට අපිටත් හොදයි , අනිත් අයටත් හොදයි.දැන් pc එක slow වෙන්නේ නෑ.

මෙන්න නියම blogකරුවන්.ඔබත් ඉන්නවද?

5 comments

මට මේක ගැන දාන්න හිතුනේ වැරැද්දක් පෙන්වල දුන්න පිරිසක් වෙනුවෙන්. මම blog එකේ දාල තිබ්බ ඔක්කොම ad අයින් කලා. ඒකට හේතුව මම කලින් කියපු පිරිස නිසා . මේක උනේ අහම්බෙන්. මම අර නොමිලේ පොත් ගෙන්න ගන්න හැටි ගැන ලිපියක් දැම්මනේ.ඒක බැලුවෙ නැද්ද ? එහෙනම් මෙතනින් යන්න. කොහොම උනත් එතන තිබ්බ comment වලින් තමයි මම මේක දැන් ගත්තේ. මුලින්ම මම Roshan,chanakalin,Kanishka,වැම්පයර් කියන කට්ටියට ස්තූති වෙනවා. ඔයාලත් ඒ comment බලන්න . මෙතනින් යන්න. දැන් මම adsense දෙනකන් වැඩිය ad ගැන හිතන්නේ නෑ. ඔය like නම් ඉතින් තියනවා. ඒක කාටවත් කරදරයක් නෑනේ. ගිහින් එන්නම්. ඔයාලත් ඒ විදියට comment එකක් දාන්න.තව දෙයක් මට ගොඩක් දෙනෙක් උදවු කරනවා.එයාලගේ නම් වශයෙන් කියන්න නම් බෑ. මම දන්නවා හැම කෙනෙක්ම හැමෝටම උදවු කරනවා. මම අරගොල්ලන්ගෙ නම් දැම්මේ උදාහරන විදියට.

නොමිලේ ගෙදරට පොත්

Friday, November 26, 2010

14 comments
මම කලින් post එකකින් කිව්වා කොහොමද ගෙදරට i-pod , t-shirt ගෙන්න ගන්නේ කියලා. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් යන්න. මම අද කියන්නේ කොහොමද ගෙදරට පොත් ගෙන්න ගන්නේ කියලා.මේක සම්පූර්නයෙන්ම නොමිලේ දෙන සේවයක්. මටත් පොත් ආවා .ඔය පහල තියෙන්නේ මට ආපු පොත් .

හරි හරි .දැන් කියන්නම් .මෙහේම්යි මේ මම දෙන ලිපිනයෙන් ගිහිල්ලා request එකක් කරන්න. හැබැයි එක පාර උපරිම පොත් දෙකයි.ඔය පහල තියන button එක click කරලා යන්න. comment එකකුත් දාන්න. ad
එකකුත් click කරන්න. button එක වැඩ නැත්නම් මෙතන click කරන්න.

adsense වෙනුවට අලුත් දෙයක් - clicksor

Monday, November 22, 2010

2 comments

මේක adsense වෙනුවට අපිට පාවිච්චි කරන්න පුලුවන් තවත් දෙයක්. adsense ගන්න බැරි උනාම google වලට බැන බැන ඉන්නවට වඩා අලුත් දෙයක් හොයාගන්න පුලුවන් නම් කොයි තරම් දෙයක්ද නේද? ඔය කුමාරතුන්ග මුනිදාස ශූරීන් කියල තියනවනෙ "අලුත් අලුත් දැ නොතනන ජාතිය ලොව නොනගී " කියල . ඒ විතරක්නම් මදෑ "හිගා කෑම බැරි උන තැන මිනිසා ලගී ගයා මර ගී " කියලත් කිව්වා.ඉතින් ඔය මර ගී ගය ගය adsense වලට බැන බැන් ඉන්නෙ නැතුව , අලුත් රටක් , අලුත් අය වැයක් එක්ක ඉදිරියටම යව් හෙලයනි ඉදිරියටම යව්. (මේක සින්හල පන්තියක් එහෙම නෙමේ ඈ) කොහොම උනත් මේ කියන්න යන්නේ clicksor ගැන. ඔය මමත් උඩ ඉදන් පහලටයි පහල ඉදන් උඩටයි එන්න දාල තියෙන්නේ.(ඔය ඉන්න ගමන් ad එකකුත් click කරන්න ) අන්න ඒ ජාතිය. කියන්න වැඩි දෙයක් නෑ . ඔය පහල තියන banner එක click කරන්න.ඒක වැඩ නැත්නම් මෙතන click කරන්න.

දැන් වැඩේ හරි .කරන්න තියෙන්නේ එයාල දෙන code එක ,
design - add gadget - past code

කරන එක විතරමයි. එහෙනම් තවත් post එකකින් හමුවෙමු. මතක ඇතුව comment එකක් දාන්න. ඔය ad එකකුත් click කරගෙන , පොඩි like පාරකුත් දාගෙන follower කෙනෙකුත් වෙන්න.

මුකුත් නොකර නිකන් ඉදන් E-Money

Sunday, November 21, 2010

15 comments


මාතෘකාව දැක්කම හරිම සතුටක් දැනෙන්න ඇති . මේක ඇත්තටම අපි නිකන් internet එකේ ඉන්න අතරතුර on කරල තියන්න පුලුවන් system එකක් . ad එක ඉවර වෙලා අ0ක click කරන්නවත් අර කොනේ තියන image එක ඇදගෙන ඇවිත් මේ පැත්තෙන් තියන්නවත් ඕනෙ නෑ.මේකෙ නම surf with money .මේකෙන් වෙන්නේ අපි internet එක surf කරන අතරතුර on වෙන්න ඇරල අපේ වැඩක් කරගන්න එක. ඕක ඉතින් මහ ලොකු දෙයැක්යෑ නේද? ඒ වගේම තමයි මේක කරන අතරතුර facebook ඉන්න කොට ගාන වැඩි වෙනවයි කියලත් කියනව.කොහොම වෙතත් මේකෙන් cash out කරන්නේ droller 35 ක් උනාම. පැයක් එක දිගට දාල තිබුනම $ 0.35 ක් ලැබෙනව . (35.0 ක් වෙන්න පැය කීයද කියල ගනන් හදලා බලන්න ). ඔය පහල තියන banner එක click කරල register වෙන්න. ඊට පස්සේ පහල තියන විදියට වැඩ කරන්න. banner එක පේන්නේ නැත්නම් මෙතන click කරන්න.

01. මුලිම username,password දීල log වෙන්න

02. දැන් ඔය පහල පින්තූරෙ තියන විදියට start surfing click කරන්න.

03. දැන් වැඩේ හරි . පැයෙන් පැයට සල්ලි.

මාත් තාම මේක පටන් ගත්තා විතරයි.කොයි දේත් කරල බලන්න එපැයි.මතක ඇතුව comment එකක් දාන්න. ප්‍රශ්න තියනවනම් අහන්න.තවත් post එකකින් හමු වෙමු.


Link වලින් මුදල් සොයමු.

Friday, November 19, 2010

6 comments


ඔන්න අදත් E-money ගැනි පොඩ්ඩක් කියන්න හිතුනා . අර දවසට $ 1-2 ත් අතර හොයන post එකත් ඔයාල බලන්න ඇතිනෙ (මම හිතන්නේ මුලින්ම බ්ලොග් එකකින් ඒ ගැන් කිව්වෙත් අපි ) ඒක බැලුවෙ නැත්නම් මෙතනින් යන්න. කොහොම උනත් දැන් කියන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් . මේකෙන් වෙන්නෙ අපි කෙටි කරන url වලින් අපිට සල්ලි ලැබෙනවා. හැබැයි ඉතින් කෙටි කල පලියට සල්ලි ලැබෙන්නේ නෑ .ඒවට පිවිසෙන්න ඕනේ. මේකෙදි අපි ගොඩක් වෙලාවට google හරි geegain හරි බාවිතා කරල url short කරනවට වඩා මේ ක්‍රමය හොදයිනේ. අනික ඉතින් ඔය නිකන් short කරන එකේ මේකෙන් කරල දැම්මනන් හරිනෙ . ඔයාල ඔය Referral url එහෙම , එතකොට ඔය එක එක page යන url එහෙම මේ විදිහට දාන්න. එහෙනම් ඉතින් ඔය පහල තියන banner එක කරල register වෙන්න. ඒක වැඩ නැත්නම් මෙතන click කරන්න.




මොනවහරි ප්‍රශ්නයක් තියනවනම් අහන්න . අපි ශ්‍රි ලාන්කිකයො විදියට කල ගුන දන්න ජාතියක්නේ. මේ post එක වෙනුවෙන් පොඩි comment එකක් දාන්න .ආ ඒ විතරක් නෙමේ අපි පසු පස හබා එන්නත් අමතක කරන්න එපා . ඔයත් දැන්ම Follower කෙනෙක් වෙන්න . තවත් මේ වගෙ post එකකින් හමු වෙමු.

මාගම්පුර තොටුපලයි - ජනපති ලොව දුටු දිනයි (video)

Wednesday, November 17, 2010

5 comments

ජනපතිදුන්ගේ ජන්ම දිනයට පුන්චි පදවැලක් ඉදිරිපත් කරන්න මට හිතුනා. මුලින්ම ඔය වීඩියෝ එක බලන්න.ඒකත් මගෙ නිර්මානයක් තමයි.ඊට පස්සෙ ඔය පහල තියන කවි ටිකත් කියන්න. ආ ..comment එකකුත් දාලම යන්න.

දෙවනි බුදුන් මේ මිහිපිට උපත ලබා
බුදු බන නොකීවත් රට නිදහස දුටුවා
ඒ නිදහසේ උත්තම ගුන පීදේවා
සුබ ඉදිරියට මන් මාවත් එලි වේවා

එදවස අහස සතුටින් කුල්මත් ඌවා
ගන්ගා ඇල දොලෙත් තුටු පෙන උඩ ආවා
මහ මුහුදටත් රැලි එක පිට නැන්වූවා
පෙර දිග මුතු ඇටය නැවතත් බැබලූවා

සින්හල දෙමල එක රටකට එක්වූවා
මිහිමත කැකුලු හසරැල් මහ මතු වූවා
මාගේ නොව අපගේ රට මෙය වූවා
චිරන් ජයතු ජනපතිදුන් බැබලේවා

එක දවසින් සල්ලි අතට.payment proof සමග- (bux 03)

10 comments


මම කලින් bux ගැන් දාන post එකෙන් කිව්වේ cashnhits ගැන කියනව කියල . ඒත් මට ඊට වැඩිය ඉක්මනින් සල්ලි හොයන්න පුලුවන් bux site එකක් හම්බෞනා. මේක තවත් සල්ලි ගෙවන site එකක්. මම සල්ලි ගත්තා. දවසින් ගන්න පුලුවන්. මොකද මේක cashout කරන්නෙ 0.02 න් . ඉතින් ඒ ගාන දවසින් හොයන්න පුලුවන්.අනිත් ඒව වගේ නෙමේ ගොඩක් ads දෙනවා. උනන්දු උනොත් දවසකට doller 0.02 ට වැඩිය හොයන්න පුලුවන්. හැබැයි එකට සල්ලි එන්නේ cashout කරලා දවස් දෙකකට විතර පස්සේ. මේක මට හොදටම sure .බය වෙන්න එපා . මාත් අවුරුදු 2ක් තිස්සේ ad click කලා . ඒත් මේ තරම් සාර්තක ක්‍රමයක් හමු වුනේ අද. ඔය පහල තියෙන්නේ මගෙ payment proof එක.





දැක්කනෙ ඉතින් , දැන්වත් ගිහින් register වෙන්න. ඔය පහල තියන banner එක click කරන්න.


මතක ඇතුව comment එකක් දාන්න. තව මොනවහරි දැනගන්න තියනවනම් අහන්න.ඒ නැතත් comment එකක් දාන්න . ආ.. අර cashium එකේ මොකක්ද problem එකක්ලු නේද. සමහර විට තව ටිකකින් හරියයි.

HSDPA Huawei USB Modemනොමිලේ unlock කරමු

Tuesday, November 16, 2010

1 comments

මම දැන් කියන්න යන්නේ කොහොමද HSDPA Huawei USB Modem නොමිලේ unlock කරනේ කියලා. මේක හරිම පහසු ක්‍රමයක් . මමත් මේ ගැන වැඩි විස්තර දන්නේ නෑ . මොකද මට තාම කරන්න ඕන වෙලා නෑ. මුලින්ම මේකට modem එකේ I.M.E එක ඕනෙ වෙනවා. ඒක ඉතින් හොයා ගන්න එක මහ දෙයක්යෑ .එක ඔය usb modem එකේ පෙට්ටියෙ හරි මොඩම් එකේ හරි ලියල ඇති . I.M.E එක කියන්නේ ඉලක්කම් 15ක පොඩි number එකක්.ඒක හොයාගෙන ඉවර වෙලා පහල ක්‍රම අනුගමනය කරන්න.



1. ඔය පහල තියන එකේ රතු පාටින් තියන තැනට ඔයගේ එක දෙන්න.එක කොපි කරල එකේ කරන්න.


http://bb5.at/huawei.php?imei=ඔයගේ I.M.E එක


2. දැන් enter key එක ඔබන්න.

3. දැන් පොඩි page එකක් එයි .ඒකෙ ඔය unlock කියල තියෙන්නේ ඔයගෙ unlock number එක.දැන් ඉතින් සීම මායිම් නැතුව , ජාති බේද ආගම් බේද නැතුව internet ගියහැකි. අර sim එක slow නම් අනිත් sim එක. ඒක slow නම් අනිත් sim එක. දැන් පොඩි comment එකකුත් දාලම යන්න.එක ලොකු උදව්වක්.තවත් මේ වගෙ අලුත් දෙයකින් නැවත් හමු වෙන්නම්. ඔය ad එකකුත් කරන්න.



පැලයක් පැල කලාද.........?

Monday, November 15, 2010

0 comments


මේ දවස් වල ගෝලීය උනුසුම ඉහල යනව කියල හැමෝම දන්නවනේ. ඒ උනුසුමත් එක්ක රට බේර ගත්ත නායකයගෙ (බහුතරයකගේ මතය. ඒ මත්ය මාත් දරනව) අපේ ආදරනීය පියානන්ගේ පදවි ප්‍රාප්තිය. හා හා ඉතින් සමහරු හිතයි මේක පක්ශපාති ලිපියක් කියලා . ඒක නිසා අපි පොඩ්ඩකට පදවි ප්‍රාප්තිය පැත්තකින් තියමු .



හොදයි , මම කලින් කිව්වා ගෝලීය උනුසුම ඉහල ගිහින් කියලා (මම එහෙම කිව්වේ මට කලින් විද්‍යාඥයො එහෙම කිව්ව නිසා) ඉතින් මේ පැල පැල කරල ලෝක වාර්තා නෙමේ සෞරග්‍රහ මන්ඩල වාර්තා තිබ්බත් ඒක මුලු ලෝකයටම කරන යහපතක්. මිනිස්සු උනහම ඔය වගේ වැදගත් වැඩත් කරන්න ඕනේ.



දැන් කතා කරමු පදවි ප්‍රාප්තිය ගැන.මම ඒ උත්තමයානන් ගැන කලින් එකක් දැම්මා . ඒක බලන්න මෙතනින් යන්න. කොහොම උනත්



හිරු සදු ඔබඉ තුන්බිය දුරු කල රටට............



ජනපති ඔබයි ඉසුරින් පිරි හෙට දිනක............



මේ ගැන ඔබට හිතෙන දේ අකුරු කරන්න. මොනවත් හිතෙන්නේ නැත්නම් වෙන මොනවහරි comment කරන්න.



නොමිලේ ගෙදරට T-Shirt , I-pod ඇතුලු තවත් දෑ............

Sunday, November 14, 2010

114 comments
මේක අපිට තෑගි ලබා දෙන ආයතනයක්. නම lokerz . සමහරු මේක ගැන දන්නවත් ඇති . මේක bux, ptr , data entry හෝ වෙනත් මුදල් ගෙවන ආයතනයක් නෙමේ. අපි එදිනදා ගිහින් බාර්න් බ්ඩී ගහල මොනවහරි ටිකක් ලියල එනව වගේ වැඩක්. හැබැයි ඒ වෙනුවට ඔවුන් අපට මුදල් දෙනව.අපි දැන් බලමු කොහොමද මේ දේවල් වෙන්නේ කියල.ආ තව දෙයක් මේකෙ ලියාපදින්චි වෙන්න නම් invitation ඕනෙ . invitation ගන්න කෑමති අය comment එකකින් e-mail address එක දාන්න . දවසක් ඈතුලත E-mail 1 කරන්නම්.E-mail 1ඇවිල්ලා පැය 32 ක් ඇතුලත register උනේ නැත්නම්. invitation එක cancell වෙනව ඉතින් Lockerz මගින් අපට Points ලබා දෙනවා. ඒවායේ වටිනාකම අනුව අපට අවශ්‍ය තෑග්ගක් නිවසටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම හම්බවෙන්නනේ ටී-ෂර්ට් (free T shirt) එකක්. හැබැයි පස්සේ iPods,iPhone දුරකථන,Mac books,XBox,Pen Drive,PS3, Camara, Fashion items සහ තවත් ගොඩක් වටිනා දේ නිකන් දෙනවා. හැබැයි මාසෙකට එකයි ඉල්ලන්න පුළුවන්. කොහොම උනත් මේ ගැන අමුතුවෙන් ඔයලට කියල දෙන්න ඕනේ නැති වෙයි. මොකද මේ ගැන ගොඩක් දෙනා දන්නවා. (නොදන්න අයත් එහෙනම් අහගන්නකො...) මේ සම්බන්ධයෙන් ගොඩක් ලිපි ලියවිලත් තියෙන්වා. එ ලිපි ලියපු බොහෝ දෙනෙක් කරන්න උත්සහ කලේ ගිණුමක් හදන්න ඉද අවස්ථාවක් දෙන්නයි. ඒ අය ඉන්විටෙෂන් යවලා ඒ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුන පුද්ගලයාව ඊට පස්සෙ ගණන් ගන්නේ නෑතිව ඉන්න තමයි උත්සහ කරන්නේ. ඉතින් ඒ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුන අය අසරණ වුනා. දෑන් ඉතින් මේ ගිණුමෙන් ඈති පලක් නෑ, කියමින් ඒ අය Lockerz ගෑන හිතන්නේ වත් නෑති තත්වයට පත් වෙනවා ඔහුන්ටත් නොදෑනම.. ඉතිං මං තිරණය කලා Lockerz ගැන දන්න නොදන්න හැමෝටම වැදගත් වෙන ලිපියක් ලියන්න. කියවලාම හොඳ නරක කියන්නකො.


Lokerz ලකුනු ගන්නේ මෙහෙමයි
මුලින්ම E-mail එකට ආපු invitation එකේ තියන ලින්ක් එකෙන් register වෙන්න.(register වෙන හැටි කියල දෙන්න ඕනේ නෑනෙ. ඕනෙනම් කියන්න)


1. සාමන්‍ය විදියට තමන්ගේ ගිණුමට තමාගේ ඊමේල් ලිපිනය වගේම තමාගේ රහස්මුර පදය දිලා ලොග් වෙන්න






දවසේ Lockerz ගිණුමට ඇතුල් වෙන මුල් අවස්ථාවේ Lockerz ගිණුමටපිවිසුනාම වම් පැත්තෙ මැදින් වෙන්න Login PTZ නමින් පෙන්නුම කරද්දි ඒ මත ක්ලික් කිරිමෙන් 2 PTZ ලෑබෙයි (Z-ලිස්ටර්ස්ලාට 4 PTZ ලෑබෙයි.)

02.
ඊට පස්සෙ එතනම් ඇති Answer Dailies කියල. එතන ක්ලික් කරන්න. ඒතනින් තමන්ගෙන් ප්‍රශ්න වගයක් අහයි. ඒත් ඒ ප්‍රශ්න බොහෝ සරළ ප්‍රශ්න. (ඒ ප්‍රශ්න වලට හරි උත්තරයක් දෙන්න ඕනෙම කියල නැහැ. කැමති උත්තරයක් දෙන්නයි තියෙන්නේ) ඒ අහන ප්‍රශ්න වලටත් උත්තරයක් දුන්නාම 2 PTZ ලෑබෙයි. (Z-ලිස්ටර් කෙනෙක් නම් 4 PTZ ලෑබෙයි) දවසකට එක ප්‍රශ්නයක් තමයි අහන්නේ, සමහර දවස් වලට නම් බොනස් ප්‍රශ්න හෑටියට අමතර ප්‍රශ්න දෙකක් අහනවා. ඒ කියන්නේ 6 PTZ ගන්න පුලුවන්. (Z-ලිස්ටර්ලාට 12 PTZ ගන්න පුලුවන්) කලින් දවස් වල ප්‍රශ්න වලට උත්තරයක් දුන්නාට (උදා :- ඊයේ දවසේ ප්‍රශ්න වලට ) කිසිම ලකුණක් නම් ලෑබෙන්නේ නෑ..


03. මේ පින්තුරයේ තෑඹිලි පාටෙන් පෙන්නුම් කරන අයිකන් එක මත ක්ලික් කරන්න. (ප්ලේ / Play) එවිට මේ වගේ කවුලුවකින් විඩියෝ ක්ලිප්ස් හුගක් පෙන්නුම් කෙරෙයි. ඒ ක්ලිප් ගොඩ අතරින් එකක් ‍තෝරාගෙන ප්ලේ කරන්න.. එතකොට පහළ තියෙන විඩියට Video එක play වෙන්න පටන් ගනිවි. මේ අවස්ථාවේදි අපිට මේ ක්ලිප් එක ෆොවඩ් කරන්න විදියක් නෑ.. ඒ හින්දා ඉවසිමෙන් මේ ක්ලිප් එක නිම වෙනකම් බලාගෙන ඉන්න වෙනවා.. ක්ලිප් එක අවසානයේදි අපිට මේ වගේ කවුලුවකින් ඉංග්‍රිසි අකුරු වගයක් නෑත්නම් ඉලක්කම් වගයක් පෙන්නුම් කරයි, ඒ අකුරු නිවෑරදිව ( කෑපිටල් සිම්පල් වෑරදෙන්නේ නෑතිව පෙනෙන විදියට ) ටයිප් කරන්න. මෙලෙස නිවෑරදිව ටයිප් කරලා GET PTZ බොත්තම මත ක්ලික් කරන්නඑවිට තමාට ලෑබෙන PTZ ගාණ පෙන්නුම් කරයි ( Z-ලිස්ටර්ලාට 12 PTZ වගේම අනිත් අයට 6 PTZ )






කට්ටිය බලනවා ඈති මොනවාද මේ Z-ලිස්ටර් කියන්නේ කියලා.. දෑන් මං කියන්න යන්නේ Z-ලිස්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා.. මං කලින් කිව්ව විදියට ඉන්විටෙෂන් මගින් තමන් යාලුවන් එක් රෑස් කර ගද්දි, තමාටත් නොදෑන යාලුවන් පිරිසක් ඈති වෙනවා. මේ වගේ යාලුවන් 20 දෙනෙකු තමාගේ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුනානම් තමා Z-ලිස්ටර් කෙනෙක් හෑටියට පත් වෙනවා.



Z-ලිස්ටර් කෙනෙක් වුනාම අපිට ලෑබෙන වාසි.


එවිට අපිට මෙතෙක් කල් ලෑබුණු ලකුණු දෙගුණයකින් වෑඩි වෙනවා..
( උදා :- 2 PTZ, 4 PTZ බවට පත් වෙනවා )
**ඒ වගේම තමා Z-ලිස්ටර් කෙනෙක් වුනාම තමාට ටී-ෂර්ට් එකක් තමා රෙජිස්ටර් වෙද්දි දුන්න ලිපිනයට යවනවා. අනිවාර්යෙන්ම.. ( Z-ලිස්ටර් කෙනෙක් වුන දා ඉදලා මාස 1.5ක් වගේ කාලයකින් ටී-ෂර්ට් එක ලෑබෙනවා

තමන්ට තවමත් Lockerz ගිණුමක් නෑත්නම් ඒ ගෑන කණගාටු වෙන්න යන්න ඕනේ නෑ.. Comment එකක් විදියට ඔයාලගෙ E-mail එක ලියල එවන්න. පැය 24ක් ඇතුළත invitation එක ඇවිත් ඇති...ලොකර්ස් ආරාධනාව ලැබු පසු ඔබගේ ඊ මේල් ගිනුම පරික්ෂා කොට ඉදිරි පැය 32 ඇතුලත ලොකර්ස් හි ලියාපදිංචි කිරීම සිදුකල යුතුය. එසේ නොමැතිවේ නම් එම ඊ මෙල් ලිපිනය සහ ආරාධනාව ප්‍රතික්ශේප වනු ඇත.

තම post එකකින් ගෙදරට නොමිලෙ පොත් ගෙන්න ගන්න හැටි කියන්න උත්සහ

ප.ලි. - මට මේ ගැන කලින් කියන්න බැරි උනා..........lkmag එකේ අයියත් මේ ගැන post එකක් දාල තිබ්බා.




cashium වලින් මුදල් සොයමු (bux - 02)

Saturday, November 13, 2010

0 comments

අද කියන්න යන්නේ cashium වලින් කොහොමද මුද්ල් සොයන්නෙ කියල.මම හිතනව අර onbux ගැන දැම්ම ලිපිය බලන්න ඇති කියල . බැලුවෙ නැත්නම් මෙතනින් යන්න.හොදයි මුලින්ම ඔය පහල තියන බැනර් 1 click කරල register වෙන්න. link එක වැඩ නැත්නම් මෙතන Click කරන්න

දැන් බලමු කොහොමද වැඩ කරන්නේ කියල

advertisement ඔබන්න
තියෙන ads එකින් එක click කරන්න

ඊට පස්සේ තැඹිලි පාට කොටුව ඇදගෙන ගිහින් කොළ පාට කොටුව තියෙන තැනට දාන්න



cashium ගැන කියනවනම් ඉතින් ඒකේ එක add එකකට $0.008ක් වගේ ගානක් තමා ගෙවන්නේ. add 4ක් විතර සාමාන්‍යයෙන් දවසකට ලැබෙනවා. වැඩේ එච්චර අමාරු නෑ .payout එක දෙන්නේ $2න්.

sure නැත්නම් කරල බලන්න.මොකද $2ක් හදාගන්න් වැඩි කාලයක් යන්නේ නැනේ...හැබැයි මතක තියාගන්න ඕන කාරනාව තමා හැමදාම add click කරන්න අමතක කරන්න එපා..එතකොට වැඩේ එපා වෙන්නේ නෑ.නැත්නම් ටික දවසක් යද්දි add click කරන එක එපා වෙනවා ..තමන් තනියම කිලික් කරත් සාමාන්‍යයෙන් දවස් 50කින් පලවෙනි payout එක ගන්න පුලුවන්...

මොනව හරි දැන ගන්න තියනවනම් comment එකක දාන්න. දැනගන්න දෙයක් ඇත්තෙම නැත්නම්.......... ඒත් comment එකක් දාන්න.

තාම onbux register උනේ නැද්ද

මේකෙත් register වෙන්න. ඊලග post එකෙන් මේක ගැන කියන්නේ..........








onbux වලින් මුදල් හොයමු (bux- 01)

0 comments
මේක අලුත්ම එකක් bux නොවුනට මොකද e-money හොයන්න හොදම ක්‍රමයක්.මෙකෙදි වෙන්නෙ ඈඩ් 4ක් දීලා ඒකෙන් සල්ලි දෙන 1. අන්ත් ඒව වගේම තමයි.ඔය පහල තියන banner 1 click කරල register වෙන්න.එක වැඩ නැත්නම් මෙතන කරන්න









ප්‍රශ්න තියනවනම් කියන්න. මතක ඇතුව comment එකක දාලා යන්න.

මෘදුකාන්ග නෑතුව පරිගනකයට bluetooth දුරකතනයෙන් internet

Friday, November 12, 2010

3 comments



සමහරු නම් මේ ක්‍රමය දන්නවත් ඈති . ඒ අතරෙ දන්නේ නෑති අයත් ඉන්නවනෙ.ඉතින් ඒ අයට දෑන ගන්න තමයි මේ දාන්නේ. හ්ම්......මේක සරලව හදුන්වන්නම්.මේකෙදි වෙන්නෙ කිසිම මෘදුකාන්ගයක් භාවිතා නොකර ඕනෑම පරිගනකයකට අන්තර්ජාල පහසුකම ලබා ගෑනීම.මේකත් පුන්චි විඩියෝ පාඩමක් විදියට තියෙන්නේ.මම මේක ziddu වල upload කලාට මුකුත් හිතන්න එපා. මූල්‍යම අරමුනක් නෑති උනාට මොකද ඉතින් ආසාවටත් එක්ක තමයි ziddu වලට upload කලේ.කතා ඈති ඔය පහල තියන පින්තුරෙ click කරල download කරගන්න. ප්‍රශ්න තියනවනම් අහන්න (ගෙදර දොරේ ඒව නෙමේ) . ආ comment එකක් දාල යන්න. ගිය පාර දාපුවට comment මදි. හොදයි කියලම දාන්න ඕනෙ නෑ. මොනව හරි එකක් දාන්න. ඒක මට කරන උදව්වක්. හා... දෑන්වත් කර ගන්න. ඔය පින්තූරෙ click කරන්න.

ආයුබෝ වේවා මහ රජානනි.

Monday, November 8, 2010

0 comments
වසර 30 ක් පෑවති යුද්දයක් අව්. 4කින් නිම කරන්න පුලුවන් දෙවියෙක්ට නේද. දෙවිය පෑත්තකින් තියමු. දේශප්‍රේමියෙක්ට නේද. කෙසේ වෙතත් දේශපාලනය කියන ගෑබුරු විශය තුල අව්යාජය ගෑබ් වෙච්ච වකවානුවක නිවරෑදි නායකයෙක්ටනෙ.මම හිතන්නේ ඒක හෑමෝම පිලිගන්නව.ඉතින් ඒ අතරට ෆොන්සේක ඈතුලු යුද හමුදාවත් නාවික හමුදාවත් , ගුවන් හමුදාවත් එක ලෙස මහන්සි වුනා. නමුත් නිවරෑදි නායකත්වයක් නෑත්නම් මම මේ ලියන වෙලාව අතුලතම කී දෙනෙක් මෑරිලද?.......... මම කියන්න යන්නෙ මේ සාමය උදා කරපු අපේ රාජ්‍ය නායකය ගෑන මොනවා කිව්වත් අපේ හදවත නයගෑතී නේද. මොකක්ද මේ ගෑන හිතන්නෙ.

චායාරූප ඉදිරිපත් කලාට තුති

0 comments
මම කලින් කිව්වනෙ facebook එකේ තරගයක් ගෑන .සමහරු photos දාල තිබ්බා.එයාලට බොහොම ස්තූතියි.අනිත් අයත් එකතු වෙලා photos දාන්න. තෑග්ගක් ලෑබෙනවනේ.මමත් ආසාවට පුන්චි තරගයක් සූදානම් කලා.මට කරන උදව්වක් හෑටියට ඔයාලත් තරගෙට එන්න.

මෙන්න ලිපිනය - http://www.facebook.com/pages/E-Globe/163161510380834?v=wall

වෑඩි විස්තර ඕනෙනම් - gmharshana@gmail.com

Face book එකේ තරගයක්

Sunday, November 7, 2010

2 comments
facebook කියන්නේ අපි හෑමෝම වගේ භාවිත කරන ස්මාජ ජාල වෙබ් අඩවියක්නෙ.ඉතින් මට හිතුන පුන්චි තරගයක් පවත්වල තෑගි දෙන්න. ආනිවා තෑග්ග ගෙදරටම එවනවා.මොකද මම දෑනටමත් තෑග්ග පෑක් කරලත් ඉවරයි.මේක facebook එකේ ඉන්න ඕන කෙනෙකුට කරන්න පුලුවන්. මේ පිටුවට ගිහිල්ලා like කරන්න. ඉට පස්සේ wall (page 1ke) එකට ඔයා කෑමති පොටෝ 1ක් කරන්න. profile image එක වුනත් කමක් නෑ.ඔයගේ පොටෝ වෙන්නම ඕන නෑ.කෑමති 1ක් . සුබ පෑතුම්
මෙන්න එක link -http://www.facebook.com/pages/E-Globe/163161510380834?ref=ts

flash animation හදමු - 1

6 comments






මේක පුන්චි lesson එකක්.ඔයාලත් flash animation වලට ආසනම් මේකෙන් ඉගෙනගන්න. ඉදිරියට තව පාඩම් ඉදිරිපත් කරන්නත් සූදානම්.හෑබෑයි ඒ මේකට ලෑබෙන ප්‍රතිචාර අනුව.මේක ඩොව්න්ලෝඩ් කරගෙන බලන්නකෝ.මම අර දෑනුමෙන් මුදල් උපයමු කියල ලිපියක් ලිව්වේ . මේක ඒකට හොද උදාහරනයක්.(එක බෑලුවේ නෑත්නම් මේතනින් යන්නා කතා ඕන නෑ
(මෘදුකාන්ගය ඕන අය ඉන්නවනම් comment එකකින් එක දාන්න . මම download link 1 එවන්නම් . - keygen එකත් එක්ක)





මේතනින් ඩොව්න්ලොඅඩ් කරන්න - http://geega.in/t9yV






මේ 1 හදන්න් මේ පින්තූරේ save කරගන්න -













upload කර මුදල් සොයමු

Saturday, November 6, 2010

2 comments
හ්ම්.. පලවෙනි පෝස්ට් එකට සෑලකියයුතු මට්ටමේ ප්‍රතිචාර තිබුන නිසා දෙවනි බ්ලොග් 1ට මුල පිරුවා.මේකෙදි මම අපේ දෑනුමෙන් මුද්ල් සොයන ක්‍රමයක් ගෑන කියන්න හිතුවා.මේකෙදි සිදු වෙන්නෙ අපේ ෆ්යිල් අප්ලෝඩ් කර ඒවා ඩොව්න්ලෝඩ් කිරීමෙන් මුදල් ලෑබීමයි.මම කිව්වනේ "අපේ දෑනුමෙන්" කියලා .දෑන් ඔයාල බලනව ඈති ඒ කොහොමද කියල.
මෙහෙමයි අපි දන්න දේවල් වීඩියෝ එකක් විඩියට හරි ටෙක්ස්ට් විදියට හරි මේ ස්යිට් එකට අප්ලෝඩ් කරනවා. එතකොට ඒව අනිත් අය ඩොව්න්ලෝඩ් කරාම අපිට මුදල් ලෑබෙනවා.උදාහරනයක් විදිහට මම මගේ වෙබ් ස්යිට් එකක දෑම්මා කොහොමද bluetooth mobile එකකින් computer එක internet ගන්නෙ කියලා.මම හිතුවෙවත් නෑති තරම් ඒක ඩොව්න්ලෝඩ් වෙලා.ඔයාලත් ඕනෙනම් ඒක ඩොව්න්ලෝඩ් කරගන්න -http://geega.in/30gO

තව දෙයක් මේකේ ඔයාලා අප්ලෝඩ් කරන ෆ්යිල් පබ්ලිශ් කරන් මම පොඩි ස්යිට්
එකක් හදුවා. - http://www.eglobeupload.blogspot.com/

මෙතනින් රෙජිස්ටෙර් වෙන්න -

link 1 වෑඩ කරන්නේ නෑත්නම් මෙතන කරන්න

දවසට $ 1-2

Friday, November 5, 2010

1 comments
ඔන්න මම පලමු වෙනි බ්ලොග් 1 ලියන්නයි සූදානම.මම මේ බලාගෙන හිටියේ සින්ඩියකට බ්ලොග් 1 ඈඩ් වෙනකම්.දෑන් ඒකත් හරි.මම මොනව ගෑනද ලියන්නේ.ම්ම් .......මුලින්ම E-Money ගෑන පොඩ්ඩක් කතා කරමු.මේක මම පටනරන් මාසයක් විතර වෙනව.මේකෙන් දවසට ඩොලර් 1-2 අතර ලෑබෙනවා.රෙජිස්ටර් වෙලාම බලන්නකෝ...............

රෙජිස්ටර් වෙන්න - http://geega.in/b2N5

වෑඩ කරන හෑටි දෑන ගන්න - http://geega.in/8BXg

කියන්න අමතක වුනා. මේක read and rate article (readbud)