ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

නොමිලේ තමන්ගේම web අඩවියක් හදමු - 3

Wednesday, December 15, 2010


කලින් post එකෙන් කියපු විදියට අද කියන්න යන්නේ කොහොමද අපේ web page එකට navigation bar එකක් add කරගන්නේ කියල . කලින් post එක බැලුවෙ නැද්ද ? එහෙනම් මෙතනින් ගිහින් ඒක බලලා ඉක්මනට එන්න . මට මේක කරන විදිය සම්පූර්නයෙන්ම කියන්න බෑ . ඒ කියන්නේ මේකේ තියන පු0චි දේවල් පවා කියන්න නම් video එකක් හදන්න වෙනවා . ඒ වැඩේ කරදර හන්දා තමයි මේ විදියට p
ost එකක් දාන්නේ .මටත් ටිකක් කම්මැලී . ඒත් ඉතින් බැද ගත්ත බෙරේ ගහන්නත් එපැයි . කොහොම හරි මේ දේ කියල දෙනවා . තමන්ම තේරුම් අරගෙන මේක පුරුදු වෙන්න .මම කරන්නේ හදුන්වා දීමක් පමනයි . ප්‍රශ්න තියනවනම් අහන්න . ඒවට පිලිතුරු දෙන්නම් . හරි , ඔන්න් අද පින්තූර ටිකක් වැඩී . පියවරෙන් පියවර
ඉගෙනගමු.

01.මෙන්න මේ වගේ image එකක් තියනවා. ඒක click කරන්න.(ඔය රතු පාටින් පෙන්වලා තියෙන්නේ).




දැන් ඉතින් ඔය පහල පින්තූරෙ තියන විදියට dialog box එකක් එනවා ඒකේ රතු පාටින් සටහන් කරල තියන තැනින් අපිට පුලුවන් style එකක් තෝර ගන්න.ඊට පස්සේ කහ පාටින් තියන විදියට අපිට ඕන කරන bar එක තෝරලා තැබිලි පාටින් පෙන්වන විදියට ok button
එක click කරන්න.





ඊට පස්සේ ඔය එහා පැත්තේ තියන පින්තූරේ වගේ box එකක් එනවා .එතනින් අපිට පුලුවන් අවශ්‍ය වෙනස් කම් කරගන්න .ඒක ගැන කියන්න තරම් දෙයක් නෑ .ඒක පොඩ්ඩක් තේරුම් ගන්න .අර මම මුලදිත් කිව්වේ ඔය දේ ගැන තමයි . වෙනස් කම් කරල බලන්න . අපිට උඩ preview එකක් පෙන්වනවා.





ඔය පහල් පින්තූරෙන් පෙනෙන්නේ text කියන tab එක .එකේ font එක විදියට සාමාන්‍යයෙන් හැම computer එකකම වගේ භාවිතා වන font එක useකරන්න .මොකද නැත්නම් ඒ font එක හරියට පෙනෙන එකක් නෑ. කොහොමත් English වලින් type කරනවනම් අවුලක් නෑ. ඒත් සින්හලෙන් type කරනවනම් ඒ ගැන හිතන්න .අහ් , තව දෙයක් අපි page එක මැදට text එහෙම එකතු කරන කොට සින්හල ඒවනම් type නොකර image එකක් විදියට add කරන්න .නැත්නම් එහෙම ඒක කියවන කේනාගෙ පරිගනකයේ ඒ font එක නැත්නම් එයාට කියවන්න වෙන්නේ නෑනේ .එහෙමනම් unicode දාන්න . නැත්නම් ඉතින් ඒ font එක download කරගන්න link එකක් දාන්න වෙනවා
.

ඔය පහල් පින්තූරෙ තියන විදියට අපි කැමති layout එකක් හදා ගන්න පුලුවන් . මම ඒක විශේශයෙන් කිව්වේ එතනදි අපි nav: bar එක vertical විදියටද එහෙමත් නැත්නම් horizontal විදියට තියනවද කියල .මම ඔය කහ පාටින් ලකුනු කලේ horizontal විදියට bar ඒක දාන විදිය . මොකද ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ ඒ ක්‍රමය.

අදට post එක ඉවරයි . මතක ඇතුව comment එකක් දාන්න .ඉක්මනට 4වැනි කොටසත් දාන්නම් . ගිහින් එන්නම්

3 comments:

Admin : Trix Hunter said... Reply To This Comment

ඕකේ සිංහල ටයිප් කරද්දි සිංහල අකුරු ඇත් වෙවිනේ වදින්නේ.... ඇයි ඒ???

G said... Reply To This Comment

මට නම් එහෙම ප්‍රශ්නයක් උනේ නෑ . සමහර විට ඔයා භාවිතා කරන font එක නිසා වෙන්න ඇති . එහෙමනම් ඒ වෙනුවට image භාවිතා කරන්න.

G said... Reply To This Comment

බොහොම සතුටුයි .

Post a Comment