ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

නොමිලේ .com , .org , .net

Friday, December 3, 2010

අපි හැමෝම කැමතිනේ .com , .org වගේ හොද domain ඒකක් ගන්න . හැබැයි ඉතින් ඒ වෙනුවෙන් මුදල් යොදවන්නේ බොහොම සුලු පිරිසක් .නැත්නම් ඉතින් ඔය ,tk , co.cc වගේ එකක් තමයි යොදා ගන්නේ . අද මම කියන්න යන්නේ කොහොමද නොමිලේ .com වගේ domain ඒකක් ගන්නේ කියලා . මේ ක්‍රමේට මම නම් ටිකක් අලුත් .ඒක නිසා තාම මට domain ලැබිලා නෑ . අනික මේ ඒක ලබාගන්න නම් අනිත් අයගෙන් උදව් අවශ්‍ය වෙනවා .මෙහෙමයි මෙතනදි මෙයාල අපිට domain එක දෙන්නේ අපි 9 දෙනෙක්ට මේක හදුන්වල දුන්නම. එහෙම කරල අපිට domain එක දෙනවයි කියලයි කියන්නේ . කෝකටත් ඉතින් කරලම බලන්න එපැයි . මුලින්ම පහල තියන banner එක click කරල register වෙන්න . banner එක වැඩ නැත්නම් මෙතන click කරන්න




රතු පාටින් පෙන්නල තියන තැන් වලට අදාල විස්තර දීලා කහ පාටින් පෙන්නුම් කරන button එක click කරන්න.
දැන් අපිට ලැබෙන link එකෙන් මිතුරන් හදුන්වා දෙන්න . මේ විදියට 9 දෙනෙක් හදුන්වල දෙන්න . එතකොට හරි .comment එකක් දාල ad එකකුත් click කරගෙනම යන්න.



7 comments:

විත්ති said... Reply To This Comment

ඔය වගේ රැපිඩ් ශෙයාර් එක්වුන්ට් දෙන්වා කියලාත් තිබ්බා.ඒත් මටනම් හම්බ වුනේ නැ

Kanishka said... Reply To This Comment

මේ වගේ ක්‍රම වලට domain ගන්න එපා. කවදා හරි දුන්නත් ආයෙ ඒක උන්ට ඕනා උන දවසට අපෙන් ගනී. domain එකක් ඕනා නං සල්ලි වලට ගන්න.

Anonymous said... Reply To This Comment

මෙහෙම ඩොමෙන් දෙන්නේ එයාලට වැඩි වා‍සියක් බලාපොරොතුවෙන් ඒ කියන්නේ ඔයාගේ ඩොමෙනයේ ටැපික් එක වැඩි උන ගමන් එයලට පුලුවන් $ 50 උනත් ඔය ඩොමෙනය විකුනන්න. මෙවා අදරෙට දෙන්නේ නැ

G said... Reply To This Comment

බොහොම ස්තූති දැනුවත් කලාට.

Unknown said... Reply To This Comment

hi Sri lankan friends
ඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
lankawe ayata pamanai
www.teenlanka.net

Hero said... Reply To This Comment

උඹ ඇඩ් ක්ලික් කරන්න කියලා ඉල්ලුවා කියලා ගීගන් එකට ඊ-මේල් කලා.. ළගදීම බඩු සෙට් වේවී

G said... Reply To This Comment

මම ඒ post එක delete කලා .කව්ද දන්නේ ඔයා ඔච්චර නපුරුයි කියල.

Post a Comment