මම හැමදාමත් ඔයාලට එක එක දේවල් ගෙදරට ගෙන්න ගන්න විදිය කිව්වනෙ. ඒ අතරින් සමහර ඒවා ඔයාලත් ගෙදරට ගෙන්න ගන්න ඇති. ඉතින් මට හිතුනා මම මෙච්චර කල් නොමිලෙ ගෙන්න ගත්ත දේවල් ඔයාලට පෙන්වන්න.මෙතන තියන සමහර ඒව ගෙන්නන විදිය මම කියල නෑ. ඒ සමහර ඒව වැඩක් නැති නිසා. මම ඒවත් ගෙන්න ගන්න විදිය පස්සෙ කියන්නම් . ඊට කලින් ඔය පහල තියන පින්තූරෙ බලල ඉන්නකො.
ඔතන ටිකක් අඩුයි. සමහර වෙලාවට එකම දේ දෙපාරක් ගෙන්වනවා . දෙපාරට වැඩී . හැබැයි ඒ මට වැදගත් ඒවා විතරයි.ඉතින් ඔයාලටත් පුලුවන් මෙතන click කරල මේ දේවල් ගෙදරට ගෙන්න ගන්න විදිය දැන ගන්න . එහෙනම් ගිහින් එන්නම්.