ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

VC bux වලින් ඉක්මනින් දියුනු වෙමු - Bux 05

Saturday, January 22, 2011

මට දැන් blog ලියන්න කම්මැලී . ඒත් ලියනවා . මේක අපිට සල්ලි හොයන්න පුලුවන් හොද ක්‍රමයක් . මාත් පටන් ගත්තෙ ලගදි . මට හිතුන මේ ගැන කියන්න . අනිවාර්යයෙන්ම සල්ලි ගෙවනවා.alertpay වලට හරි paypal වලට හරි ගෙන්වන්න පුලුවන් . ඔයාලත් register වෙන්න ඔය පහල තියන banner  එක click  කරන්න . ඊට පස්සෙ පහල පියවර අනුගමනය කරන්න.



1.ඔය image එකෙන් පෙන්නුම් කරන විදිය ටclick  කරල account  එක verify  කරන්න ඕන . ඒ කියන්නේ අපේ E-Mail එක. 

2.දැන් වැඩේ හරි . උඩ තියෙන්නේ view advertisement කියල එකක් ඒක  click කරන්න . ඊට පස්සේ තියන Ad හතරෙන් එකක් click කරන්න . දැන් Ad එක නිල් පාට වෙලා ඒකේ පුන්චි හරි ලකුනක් තියනවා ඒක click කරන්න . තත්පර 30 කින් වැඩේ ගොඩ කියල කියයි . ඔය විදියට අනිත් 3ත් බලන්න.What you get as 

ඔය පහල තියන විස්තරත්  කියවල  බලන්න

Earn up to $0.02 (2 cents) per click.
Earn up to $0.01 (1 cent) for every ad your referrals click.
Access detailed statistics of your clicks, earnings and even for your referral's clicks and activities.
Instant Payment & Receiving System.


4 comments:

Anonymous said... Reply To This Comment
This comment has been removed by the author.
Anonymous said... Reply To This Comment

මම විහිලුවට ඉස්සෙල්ලා කොමෙන්ට් දැම්මේ කොහොම උනත් සත සත එකතු කරලා දියනු වෙන්න බලමු අපි :D

Unknown said... Reply To This Comment

අන්තර්ජාලය මුදල් සෙවීමට අති පහසුම හා විශ්වසවන්තම website දෙක.............

VC BUX මගින් වීමට පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

http://www.vcbux.com/?r=656651215

LOT BUX මගින් වීමට පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

http://www.lotbux.com/?r=247325714

RuwanDj said... Reply To This Comment

මගේ එකවුන්ට් එක නැගලා යන්න පටන් ගත්තේ ගියමාසේ අන්තිමට පිටි කිසිම මුදලක් වැයනොකර රෙෆෙරල්ස්ලා 25 ක් දාගත්තා මදෑ.. මෙන්න මුන් ඇඩ් දෙන එක නතරකරගෙන සතියක් විතර හිටියා රෙෆෙරල්ස්ලා ටික ඩවුන්. මේ බක්කොන්ගේ අඩවි වල හැටි ඔහොම තමා. මචන්..

Post a Comment