ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

මෙන්න නොමිලේ ගෙදරට තවත් දෙයක් . නෑ නෑ ගොඩක්

Wednesday, December 1, 2010

මේ පාර මොනවද නොමිලේ දෙන්නේ . ගිය පාරත් මතක ඇතිනෙ නොමිලෙ file,DVD,poster දුන්නා.හැබැයි ඉතින් මම කලේ හදුන්වල දීපු එක තමයි.කොහොම වෙතත් හැමෝම ඒවා ගෙන්න ගන්න ඇතිනේ. මම අද කියන්න යන්නේ නොමිලේ තවත් දෙයක් ගෙන්න ගන්න විදිය. මෙයාලත් අපිට file , poster ,පොත් ඒවනවා. ඒවෑ තියන්නේ මානව හිමිකම් ගැන . මෙයාල මේ කාර්ය කරන්නේ අපිට වැරදි දෙයක් කියන්න නෙමේ. එහෙනම් ඔයාල බලනවා ඇති ඇයි මෙයාලා නිකන් එවන්නේ කියලා. මේකයි අපිට පුලුවන් basic, corporate etc.. විදියට packages තෝර ගන්න. හැබැයි සල්ලි දීලා . එතකොට උනන්දුවක් තියන අය ඒ විදියට මුදල් දීලා ඒව ගෙන්න ගන්නවා. ආ ඉතින් මුදල් කිව්වම අපිට මතක් වෙන්නේ e-money නේ. එහෙනම් මෙතනින් ගිහින් බලන්න කොහොමද දවසට ක් හොයා ගන්නේ කියලා. මුලින්ම ඒ ගැන එකකින් කිව්වෙත් මමම තමයි.කොහොම උනත් දැන් අපි කතා කලේ නොමිලේ ගෙදරට file,poster,DVD ගෙන්න ගන්න හැටිනේ . එහෙනම් මෙතන ක්ලික් කරලා request එකක් දාන්න. මාසයක් ඇතුලත ඒවා ගෙදරට එයි. එහෙනම් ඉතින් comment එකක් දාලා , like කරන්න. තවත් මේ වගෙ post එකකින් මුනගැහෙමු.

5 comments:

Unknown said... Reply To This Comment

මැක්සා තැන්කිව් කිවුවා සහෝ :)

සමනලයා said... Reply To This Comment

මැක්සා තැන්කිව්

Isura Nirmal said... Reply To This Comment

මමත් මේව ගෙන්න ගත්තෙ ගිය අවුරුද්දෙ.නියමෙට හදපු වාර්තාමය වැඩසටහනක් තියෙනව මානව හිමිකම් ගැන.ඇත්තටම මානව හිමිකම් ගැන මාත් හුඟක් දේවල් දැනගත්තෙ මේකෙන්!

G said... Reply To This Comment

comment එකට ස්තූති.

Unknown said... Reply To This Comment

අන්තර්ජාලය මුදල් සෙවීමට අති පහසුම හා විශ්වසවන්තම website දෙක.............

VC BUX මගින් වීමට පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

http://www.vcbux.com/?r=656651215

LOT BUX මගින් වීමට පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

http://www.lotbux.com/?r=247325714

Post a Comment