ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

නොමිලේ ගෙදරට DVD , පෝස්ටර් , file

Monday, November 29, 2010


ඔයාලට මතක ඇති මම කලින් කිව්වා කොහොමද ගෙදරට පොත් ගෙන්න ගන්නේ කියලා. ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. එතකොට අර නොමිලෙ t-shirt,i-pod ගෙන්න ගන්න ලිපිය. එක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. ඒවා බලලා එතන පැල් රකින්නේ නැතුව ඉක්මනට එන්න. නැත්නම් මේක බලන්න වෙන්නේ නෑනේ. කොහොමෙන් කොහොම හරි මෙතනට ආවේ ඒක දැනගන්නනේ........ එහෙනම් ඉතින් අහගන්න ..... ආ.. නෑ නෑ බලාගන්න. මේක අපිට නොමිලේ තවත් දේවල් ගෙන්න ගන්න පුලුවන් සේවයක් . මෙයාල අපිට ලොකු පැක් එකක් එවනවා. ඒකේ තම්යි අර මම කියපු ඒවා තියන්නේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම. සමහරු නම් මේ විදියට කියලා මත්ද්‍රව්‍ය ප්‍රසිද්ද කරන්න හදනවා. ඒක සිදු වෙන්නේ වක්‍රව .දැන් ඒ ගැන් කියන්න වෙලා නෑ. කම්මම්මැලී . දැන් වහින්න යන්නේ. ඔයාලත් ඒ විදියට මේවා ගෙන්න ගන්න.ගෙන්න ගෙන ඒවායින් ප්‍රයෝජනයක් ගන්න. අදුරන අයව දැනුවත් කරන්න. මෙතන click කරලා එකට යන්න පුලුවන්. ප්‍රශ්න තියනවනම් කියන්න. comment එකක් දාන්න. like කරන්න. ගිහින් එන්නම්

12 comments:

Anonymous said... Reply To This Comment

නියමයි සහෝ තැන්කියු වේවා.

පොළොන්නරුව නිපුනතා පියස said... Reply To This Comment

මටත් lokerz ආරාධනාවක් එවනවද?

amilabit@gmail.com

G said... Reply To This Comment

subash - ස්තූති comment එකට.
amila - ඔයා දැනටමත් register වෙලා.හැබයි ඒ මම එවපු
invitationඒකකින් නෙමේ.වෙන කවුරු හරි එවල .
කමක් නෑ. සුබ පැතුම්.

Damith Marathunga said... Reply To This Comment

ela kiri saho..........

මටත් lokerz ආරාධනාවක් එවනවද?

damssuse@gmail.com

G said... Reply To This Comment

ඔයාටත් invitation එව්වා. ස්තූති comment එකට

__ said... Reply To This Comment

තැන්කූ කිව්වා.. ඕන්..
එහමනම් මටත් lokerz ආරාධනාවක් එවන්න පුලුවන්ද?
infomalan@gmail.com

නිශාන්ත said... Reply To This Comment

හරිම වටින වැඩක්........අපිත් කැමතියි එකතු වෙන්න....

dinirukshana said... Reply To This Comment

lokerz ආරාධනාවක් එවන්න පුලුවන්ද?
kapiladinirukshana@gmail.com

G said... Reply To This Comment

ඔක්කොටම invitation එව්වා. ඒ වගේම comment වලට ස්තූති.

__ said... Reply To This Comment

ඔයා readbud 1n සල්ලි අරන් තියනවාද?

SuB ZERO said... Reply To This Comment

not working bro.pls give me real address
vishwa14379@gmail.com

LIve Porn Cam said... Reply To This Comment

mihidupasan@gmail.com

මටත් එකක්

Post a Comment