ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

Save කරන්න අමතක උනාද - මෙන්න විසදුම

Sunday, November 28, 2010


අපිට ගොඩක් වෙලාවට office වල document save කරනකොට 2007 වලින් හදපු documents 2003 විදියට save කරන්න අමතක වෙනවා. printout එකක් ගන්න කඩේට ගියාමයි මතක් වෙන්නේ . cafe එකේ අයියා එහෙමයි කියල office 2007 අයිත් install කරන්නෙත් නෑනේ. කොහොම වෙතත් මම දැන් කියන්න යන්නේ ඒ වගේ වෙලාවට කොහොමද ක්ශනිකයෙන් 2007 word document 2003 බවට පත් කරන්නේ කියලා.කිසිම software එකක් ඕනෙත් නෑ. සමහරු නම් මේ ක්‍රමය දන්නවත් ඇති. පියවරෙන් පියවර පහල තියන විදියට කරන්න.මෙතන තියෙන්නේ word document එකක් ඒ විදියට convert කරන විදිය.

01. මුලින්ම document එක rename කරන්න ඕනේ.rename කරන කොට අන්තිමට docx කියල තියනවා . එතන් x අකුර අයින් කරලා rename කරන්න ඕනේ.

02. ඊට පස්සේ එන message box එක yes කරන්න.


03.දැන් වැඩේ හරි


මෙතනදි වෙන්නේ file format එක වෙනස් වෙන එක. හරිම ලේසි වැඩක් නේද. comment එකක් දාන්න. like කරන්න. ගිහින් එන්නම්.

0 comments:

Post a Comment