ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

මෘදුකාන්ග නෑතුව පරිගනකයට bluetooth දුරකතනයෙන් internet

Friday, November 12, 2010




සමහරු නම් මේ ක්‍රමය දන්නවත් ඈති . ඒ අතරෙ දන්නේ නෑති අයත් ඉන්නවනෙ.ඉතින් ඒ අයට දෑන ගන්න තමයි මේ දාන්නේ. හ්ම්......මේක සරලව හදුන්වන්නම්.මේකෙදි වෙන්නෙ කිසිම මෘදුකාන්ගයක් භාවිතා නොකර ඕනෑම පරිගනකයකට අන්තර්ජාල පහසුකම ලබා ගෑනීම.මේකත් පුන්චි විඩියෝ පාඩමක් විදියට තියෙන්නේ.මම මේක ziddu වල upload කලාට මුකුත් හිතන්න එපා. මූල්‍යම අරමුනක් නෑති උනාට මොකද ඉතින් ආසාවටත් එක්ක තමයි ziddu වලට upload කලේ.කතා ඈති ඔය පහල තියන පින්තුරෙ click කරල download කරගන්න. ප්‍රශ්න තියනවනම් අහන්න (ගෙදර දොරේ ඒව නෙමේ) . ආ comment එකක් දාල යන්න. ගිය පාර දාපුවට comment මදි. හොදයි කියලම දාන්න ඕනෙ නෑ. මොනව හරි එකක් දාන්න. ඒක මට කරන උදව්වක්. හා... දෑන්වත් කර ගන්න. ඔය පින්තූරෙ click කරන්න.

3 comments:

Anonymous said... Reply To This Comment

විඩියෝ ඕනේ නැ මේ ක්‍රමය මම බාවිතා කරනවා හොද ලිපියක්.Phaone එකේ Bluetoth තිබුට මදි Pc එකට Bluetooth ඩොන්ගලයක් මිලදි ගන්න ඕනේ නේ රැ 800 වගේ මිලකට. ඩොන්ගල් වර්ග දෙකක් තියෙනවා එකක 1.0 Mbps anet ak 921.6 Kbps Yanan Puluvan.

Word verification ඉවත් කරන්න එක නිසා Commnet දාන්න ටිකක් අමාරැයි.

G said... Reply To This Comment

comment එකට thanks අයියේ.internet doungle එකක් ගන්නවට වඩා ඔය ක්‍රමය හොද්යිනෙ.අනික මම එකේ දාල තියනව bluetooth doungle එකක ඕනෙ කියලා. මේක දෑනට 5 දෙනෙක් download කරගෙන. එයාල comment දාල නෑ. ඉක්මනට comment එකක් දාන්න.

Anonymous said... Reply To This Comment

vedio එක youtube එකට දැම්මනම් තමා හොද..මොකද මේ ziddu කියන එක නම් එපා වෙනවා බාන්න ගිහාම ....මේකේ resume කරන්නත් බැනේ

Post a Comment