ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

එක දවසින් සල්ලි අතට.payment proof සමග- (bux 03)

Wednesday, November 17, 2010



මම කලින් bux ගැන් දාන post එකෙන් කිව්වේ cashnhits ගැන කියනව කියල . ඒත් මට ඊට වැඩිය ඉක්මනින් සල්ලි හොයන්න පුලුවන් bux site එකක් හම්බෞනා. මේක තවත් සල්ලි ගෙවන site එකක්. මම සල්ලි ගත්තා. දවසින් ගන්න පුලුවන්. මොකද මේක cashout කරන්නෙ 0.02 න් . ඉතින් ඒ ගාන දවසින් හොයන්න පුලුවන්.අනිත් ඒව වගේ නෙමේ ගොඩක් ads දෙනවා. උනන්දු උනොත් දවසකට doller 0.02 ට වැඩිය හොයන්න පුලුවන්. හැබැයි එකට සල්ලි එන්නේ cashout කරලා දවස් දෙකකට විතර පස්සේ. මේක මට හොදටම sure .බය වෙන්න එපා . මාත් අවුරුදු 2ක් තිස්සේ ad click කලා . ඒත් මේ තරම් සාර්තක ක්‍රමයක් හමු වුනේ අද. ඔය පහල තියෙන්නේ මගෙ payment proof එක.





දැක්කනෙ ඉතින් , දැන්වත් ගිහින් register වෙන්න. ඔය පහල තියන banner එක click කරන්න.


මතක ඇතුව comment එකක් දාන්න. තව මොනවහරි දැනගන්න තියනවනම් අහන්න.ඒ නැතත් comment එකක් දාන්න . ආ.. අර cashium එකේ මොකක්ද problem එකක්ලු නේද. සමහර විට තව ටිකකින් හරියයි.

10 comments:

චමිත් said... Reply To This Comment

අඩේ මේකේ click කරලා සල්ලි ගන්න පන යනවානේ

G said... Reply To This Comment

ඇයි අයියේ එහෙම කියන්නේ . මේක අනිත් ඒවට වැඩිය ලේසියි. අනික ඔයා තාම ad click කරල නෑනෙ.(වෙලාව 4.33)

ගිහාන් said... Reply To This Comment

මේකෙ 0.02න් දෙන්නෙ paypal වලට විතරයි.. paypal වලට සල්ලි අරගෙන ලංකාවෙ අපි කොහොමද ඒවයින් වැඩක් ගන්නෙ...

:(

G said... Reply To This Comment

ඇයි අයියෙ අමතක e-bay උනාද? comment එකට thanks

ගිහාන් said... Reply To This Comment

ebay එකෙන් බඩු ගන්නත් card එකක් add කරල account එක varify කරන්න කියනව.. ????

G said... Reply To This Comment

මම හිතන්නෙ අයියේ පිටරට විදියට paypal accoun එකක් හැදුවාම හරි

ගිහාන් said... Reply To This Comment

ඒත් ලංකාවෙ කාඩ් එකක් add කරන්න පුලුවන්ද කියන එක ගැටලුවක්... එහෙම පුලුවන් නම් හරි..

Unknown said... Reply To This Comment

මේ ක්‍රමය එතරම් සාර්ථක නැ.. මේකේ ඇඩ් ක්ලික් කරන කොට පන යනවා තමයි. එත් සල්ලි ලබාගන්න පුලුවන් paypal එකට විතරයි. වෙනත් රටක ඉන්න විදියට paypal account එකක් හැදුවත් වැඩක් නැ.එක verify කරගන්න ඔනි. එම paypal එක verify කරගත්තත් වැඩක් නැ. සමහර (බොහෝමයක්) ebay sellers ලා අපි මිලදි ගන්න භාණ්ඩය එවන්නේ අපේ paypal ලිපිනයට විතරයි. මේ විදියට සල්ලි හම්බ කරලා ebay එකෙන් බඩු ගත්ත කවුරුවත් දැනට් නැ.. බොරු වැඩක්.....

Hero said... Reply To This Comment

උඹලා බොරුවට කියෝන නිසා පෝස්ට් එකක් දාන්න හිතුනා...

1. මැලේසියාව දාලා පේ-පැල් එකක් හදලා VCC එකක් දාලා වැරිෆයි කර ගන්න..
2. ලංකාවෙ ඇත්තම ඇඩ්‍රස් එක දාලා ඊ-බේ එකවුන්ට් එකක් හදන්න.....


දැන් හරි.. ඊබේ එකෙන් ගන්න ඕනම බඩුවක් ලංකාවෙ තමන් දාපු ඇඩ්‍රස් එකට එනවා!

G said... Reply To This Comment

දැනුවත් කලාට ස්තූති.

Post a Comment