ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

නොමිලේ ගෙදරට T-Shirt , I-pod ඇතුලු තවත් දෑ............

Sunday, November 14, 2010

මේක අපිට තෑගි ලබා දෙන ආයතනයක්. නම lokerz . සමහරු මේක ගැන දන්නවත් ඇති . මේක bux, ptr , data entry හෝ වෙනත් මුදල් ගෙවන ආයතනයක් නෙමේ. අපි එදිනදා ගිහින් බාර්න් බ්ඩී ගහල මොනවහරි ටිකක් ලියල එනව වගේ වැඩක්. හැබැයි ඒ වෙනුවට ඔවුන් අපට මුදල් දෙනව.අපි දැන් බලමු කොහොමද මේ දේවල් වෙන්නේ කියල.ආ තව දෙයක් මේකෙ ලියාපදින්චි වෙන්න නම් invitation ඕනෙ . invitation ගන්න කෑමති අය comment එකකින් e-mail address එක දාන්න . දවසක් ඈතුලත E-mail 1 කරන්නම්.E-mail 1ඇවිල්ලා පැය 32 ක් ඇතුලත register උනේ නැත්නම්. invitation එක cancell වෙනව ඉතින් Lockerz මගින් අපට Points ලබා දෙනවා. ඒවායේ වටිනාකම අනුව අපට අවශ්‍ය තෑග්ගක් නිවසටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම හම්බවෙන්නනේ ටී-ෂර්ට් (free T shirt) එකක්. හැබැයි පස්සේ iPods,iPhone දුරකථන,Mac books,XBox,Pen Drive,PS3, Camara, Fashion items සහ තවත් ගොඩක් වටිනා දේ නිකන් දෙනවා. හැබැයි මාසෙකට එකයි ඉල්ලන්න පුළුවන්. කොහොම උනත් මේ ගැන අමුතුවෙන් ඔයලට කියල දෙන්න ඕනේ නැති වෙයි. මොකද මේ ගැන ගොඩක් දෙනා දන්නවා. (නොදන්න අයත් එහෙනම් අහගන්නකො...) මේ සම්බන්ධයෙන් ගොඩක් ලිපි ලියවිලත් තියෙන්වා. එ ලිපි ලියපු බොහෝ දෙනෙක් කරන්න උත්සහ කලේ ගිණුමක් හදන්න ඉද අවස්ථාවක් දෙන්නයි. ඒ අය ඉන්විටෙෂන් යවලා ඒ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුන පුද්ගලයාව ඊට පස්සෙ ගණන් ගන්නේ නෑතිව ඉන්න තමයි උත්සහ කරන්නේ. ඉතින් ඒ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුන අය අසරණ වුනා. දෑන් ඉතින් මේ ගිණුමෙන් ඈති පලක් නෑ, කියමින් ඒ අය Lockerz ගෑන හිතන්නේ වත් නෑති තත්වයට පත් වෙනවා ඔහුන්ටත් නොදෑනම.. ඉතිං මං තිරණය කලා Lockerz ගැන දන්න නොදන්න හැමෝටම වැදගත් වෙන ලිපියක් ලියන්න. කියවලාම හොඳ නරක කියන්නකො.


Lokerz ලකුනු ගන්නේ මෙහෙමයි
මුලින්ම E-mail එකට ආපු invitation එකේ තියන ලින්ක් එකෙන් register වෙන්න.(register වෙන හැටි කියල දෙන්න ඕනේ නෑනෙ. ඕනෙනම් කියන්න)


1. සාමන්‍ය විදියට තමන්ගේ ගිණුමට තමාගේ ඊමේල් ලිපිනය වගේම තමාගේ රහස්මුර පදය දිලා ලොග් වෙන්න






දවසේ Lockerz ගිණුමට ඇතුල් වෙන මුල් අවස්ථාවේ Lockerz ගිණුමටපිවිසුනාම වම් පැත්තෙ මැදින් වෙන්න Login PTZ නමින් පෙන්නුම කරද්දි ඒ මත ක්ලික් කිරිමෙන් 2 PTZ ලෑබෙයි (Z-ලිස්ටර්ස්ලාට 4 PTZ ලෑබෙයි.)

02.
ඊට පස්සෙ එතනම් ඇති Answer Dailies කියල. එතන ක්ලික් කරන්න. ඒතනින් තමන්ගෙන් ප්‍රශ්න වගයක් අහයි. ඒත් ඒ ප්‍රශ්න බොහෝ සරළ ප්‍රශ්න. (ඒ ප්‍රශ්න වලට හරි උත්තරයක් දෙන්න ඕනෙම කියල නැහැ. කැමති උත්තරයක් දෙන්නයි තියෙන්නේ) ඒ අහන ප්‍රශ්න වලටත් උත්තරයක් දුන්නාම 2 PTZ ලෑබෙයි. (Z-ලිස්ටර් කෙනෙක් නම් 4 PTZ ලෑබෙයි) දවසකට එක ප්‍රශ්නයක් තමයි අහන්නේ, සමහර දවස් වලට නම් බොනස් ප්‍රශ්න හෑටියට අමතර ප්‍රශ්න දෙකක් අහනවා. ඒ කියන්නේ 6 PTZ ගන්න පුලුවන්. (Z-ලිස්ටර්ලාට 12 PTZ ගන්න පුලුවන්) කලින් දවස් වල ප්‍රශ්න වලට උත්තරයක් දුන්නාට (උදා :- ඊයේ දවසේ ප්‍රශ්න වලට ) කිසිම ලකුණක් නම් ලෑබෙන්නේ නෑ..


03. මේ පින්තුරයේ තෑඹිලි පාටෙන් පෙන්නුම් කරන අයිකන් එක මත ක්ලික් කරන්න. (ප්ලේ / Play) එවිට මේ වගේ කවුලුවකින් විඩියෝ ක්ලිප්ස් හුගක් පෙන්නුම් කෙරෙයි. ඒ ක්ලිප් ගොඩ අතරින් එකක් ‍තෝරාගෙන ප්ලේ කරන්න.. එතකොට පහළ තියෙන විඩියට Video එක play වෙන්න පටන් ගනිවි. මේ අවස්ථාවේදි අපිට මේ ක්ලිප් එක ෆොවඩ් කරන්න විදියක් නෑ.. ඒ හින්දා ඉවසිමෙන් මේ ක්ලිප් එක නිම වෙනකම් බලාගෙන ඉන්න වෙනවා.. ක්ලිප් එක අවසානයේදි අපිට මේ වගේ කවුලුවකින් ඉංග්‍රිසි අකුරු වගයක් නෑත්නම් ඉලක්කම් වගයක් පෙන්නුම් කරයි, ඒ අකුරු නිවෑරදිව ( කෑපිටල් සිම්පල් වෑරදෙන්නේ නෑතිව පෙනෙන විදියට ) ටයිප් කරන්න. මෙලෙස නිවෑරදිව ටයිප් කරලා GET PTZ බොත්තම මත ක්ලික් කරන්නඑවිට තමාට ලෑබෙන PTZ ගාණ පෙන්නුම් කරයි ( Z-ලිස්ටර්ලාට 12 PTZ වගේම අනිත් අයට 6 PTZ )






කට්ටිය බලනවා ඈති මොනවාද මේ Z-ලිස්ටර් කියන්නේ කියලා.. දෑන් මං කියන්න යන්නේ Z-ලිස්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා.. මං කලින් කිව්ව විදියට ඉන්විටෙෂන් මගින් තමන් යාලුවන් එක් රෑස් කර ගද්දි, තමාටත් නොදෑන යාලුවන් පිරිසක් ඈති වෙනවා. මේ වගේ යාලුවන් 20 දෙනෙකු තමාගේ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුනානම් තමා Z-ලිස්ටර් කෙනෙක් හෑටියට පත් වෙනවා.



Z-ලිස්ටර් කෙනෙක් වුනාම අපිට ලෑබෙන වාසි.


එවිට අපිට මෙතෙක් කල් ලෑබුණු ලකුණු දෙගුණයකින් වෑඩි වෙනවා..
( උදා :- 2 PTZ, 4 PTZ බවට පත් වෙනවා )
**ඒ වගේම තමා Z-ලිස්ටර් කෙනෙක් වුනාම තමාට ටී-ෂර්ට් එකක් තමා රෙජිස්ටර් වෙද්දි දුන්න ලිපිනයට යවනවා. අනිවාර්යෙන්ම.. ( Z-ලිස්ටර් කෙනෙක් වුන දා ඉදලා මාස 1.5ක් වගේ කාලයකින් ටී-ෂර්ට් එක ලෑබෙනවා

තමන්ට තවමත් Lockerz ගිණුමක් නෑත්නම් ඒ ගෑන කණගාටු වෙන්න යන්න ඕනේ නෑ.. Comment එකක් විදියට ඔයාලගෙ E-mail එක ලියල එවන්න. පැය 24ක් ඇතුළත invitation එක ඇවිත් ඇති...ලොකර්ස් ආරාධනාව ලැබු පසු ඔබගේ ඊ මේල් ගිනුම පරික්ෂා කොට ඉදිරි පැය 32 ඇතුලත ලොකර්ස් හි ලියාපදිංචි කිරීම සිදුකල යුතුය. එසේ නොමැතිවේ නම් එම ඊ මෙල් ලිපිනය සහ ආරාධනාව ප්‍රතික්ශේප වනු ඇත.

තම post එකකින් ගෙදරට නොමිලෙ පොත් ගෙන්න ගන්න හැටි කියන්න උත්සහ

ප.ලි. - මට මේ ගැන කලින් කියන්න බැරි උනා..........lkmag එකේ අයියත් මේ ගැන post එකක් දාල තිබ්බා.




114 comments:

ගිශාන් said... Reply To This Comment

මටත් invitaion එකක් එවන්න පුලුවන්ද? මගේ e-mail එක
:- rpgishan@gmail.com

G said... Reply To This Comment

ඕන් එව්වා . ඉක්මනට register වෙන්න . පැය 32ක් ඇතුලත
thanks for the comment

amila said... Reply To This Comment

dumindaperera93@yahoo.com

Admin said... Reply To This Comment

මගේ e-mail එක amilabiz@gmail.com

G said... Reply To This Comment

ඔය දෙන්නටත් invitation එව්ව.ඉක්මනට register වෙන්න. ඒ ගමන් ඔය උඩ ඉදන් පහලටයි ,පහල ඉදන් උඩටයි වැටෙන ad එකකුත් කරන්න. තව කාටද invitation ඕනේ?

Unknown said... Reply To This Comment

tharindu.wikramasinha@gmail.com

onna matath denna ;)

Unknown said... Reply To This Comment

meyke register wenakota address akak illaney nahaney...country akai post code aka withrainey..

Sandun said... Reply To This Comment

nimtherablog@gmail.com matat danawada.....................

G said... Reply To This Comment

තරිදු - ඔයා register වෙලා තියෙන්නේ මම එවපු invitation එකකට නෙමේ. මම දැන් එකක් එව්වා .ගිහින් ඒකෙන් වෙන්න.

lkmag -අයියේ මම ඔයගෙ comment එක DEL කලා.තරහ වෙන්න එපා.මම ආයි එහෙම ඔයගෙ පෝස්ට් වෙනස් කරන්නේ නැ.....sorry....

සදුන් - ඔයාටත් එව්වා.

Unknown said... Reply To This Comment

matath ona...
vidusha7@gmail.com

මහිම මදුරංග said... Reply To This Comment

mahima2md88@GMAIL.COM

nadeera said... Reply To This Comment

asknrk@yahoo.com

රත්නේ said... Reply To This Comment

clakshan89@gmail.com

Unknown said... Reply To This Comment

matath ewandoooooooooooo


maduranga.r0kz@gmail.com

G said... Reply To This Comment

ඔයාල ඔක්කොටම එව්වා..... තව කාටද ඕනේ.

Unknown said... Reply To This Comment

මටත් invitaion එකක් එවන්න පුලුවන්ද? plz...
මගේ e-mail එක
mnmfarhan@gmail.com

harshana1985 said... Reply To This Comment

මටත් ආරාධනාවක් එවනවද?

harshana1985@gmail.com

එදිරි said... Reply To This Comment

edirappuli@gmail.com

G said... Reply To This Comment

ඔක්කෝටම එව්වා...........තව ඕනෙ අය ඉන්නවද?

Anonymous said... Reply To This Comment

bro matatah invition ekak ewanna pluwanda sameeradiss@gmail.com

ගිශාන් said... Reply To This Comment

මේකෙ register වෙනකොට address එකක් ඉල්ලන්නෙ නැහැනේ...country එකයි post code එක විතරයිනේ..

Aruna said... Reply To This Comment

mas79ham@gmail.com

සුරාගේ අඩවිය said... Reply To This Comment

suranja.sk@gmail.com

Anonymous said... Reply To This Comment

thanks bro

Lasitha Tharanga said... Reply To This Comment

මටත් එවන්ඩෝ
lasitha119@gmail.com

Sandun said... Reply To This Comment

macho me gift ganne kohomada kiyala eke nene

Wise Remedies said... Reply To This Comment

gmthilak@gmail.com

ERA.Net said... Reply To This Comment

eranda.lakshantha@gmail.com

Ruksha said... Reply To This Comment

nuwanruksha@gmail.com matath ewnna

Paraya said... Reply To This Comment

මටත් invitaion එකක් එවන්න පුලුවන්ද?

pojje.sd@gmail.com

G said... Reply To This Comment

ඔයාල ඔක්කටම invitation එව්වා.ගිහින් register වෙන්න. දිගටම blog එකත් එක්ක ඉන්න.

chamoda said... Reply To This Comment

මටත් invitaion එකක් එවන්න පුලුවන්ද? මගේ e-mail එක

chamoda49lk@gmail.com

Aditha Jayasuriya said... Reply To This Comment

මටත් ඉන්විටේශන් එකක් එවන්නකෝ :D
ampjayasuriya@gmail.com

Thusitha said... Reply To This Comment

මටත් ඉන්විටේශන් එකක් එවන්නකෝ
thusithaipht@yahoo.com

prabath said... Reply To This Comment

matath ewanna prabathw7@gmail.com

miuranga said... Reply To This Comment

matath ekak dannako balanna

yasithmiuranga@gmail.com

ප්‍රනීත් ධනුශ්ක said... Reply To This Comment

plz machan mata invitation ekk evapan...
praneethx@gmail.com

෴ හසියා ෴ said... Reply To This Comment

මචෝ තරහා වෙන්න එපා මෙහෙම කිව්වට...මේ පෝස්ට් එක දැන් දැක්කේ....
ඔය ලොකර්ස් වැඩේ අපි පටන් ගත්තේ ගිය අවුරුද්දේ මේ කාලේ...
ම්ම්ම්ම් දැන් නම් අපි කරන්නේ නෑ...ඒ ලොකර්ස් අය කියන විදිහට උන්ගේ නොමිලේ බඩු ගෙන්න ගන්න ‍අපිට මාසෙකට පොඩි කාලයක් දෙනවා...පැයික දෙකක...ඒ කාලය හරියටම අල්ලගන්න ඕනි...ඔය ලොකර්ස් වලින තාම ලංකාවට බඩු ගෙන්න ගත්ත කෙනෙක් නෑ...හැබැයි ඉන්විටේෂන් 20ක් ඇක්සෙප්ට් කලහම එවනවා කියන ටී ෂර්ට් එකනම් ආවා අපි හැමෝටම....
ඒත් අපි කාටවත් බඩු ගෙන්න ගන්න බැරිවුනා...මගෙත් දැන් PTZ 2100 ගානක් තියේ...ඒත් කිසිම දෙයක් ගෙන්න ගන්න බෑ...ඒ අර රිඩ්ම් කරන දිනේ හරියට අපිට සෙට් වෙන්නේ නැති නිසා...
අවුලක් නෑ ට්‍රයි එකක් දීලා බලන්නකෝ.....

Roshi said... Reply To This Comment

matath ewapan machan
anu002@gmail.com

Anonymous said... Reply To This Comment

මරු වැඩක් තියෙනවා නම් මටත් එකක් එවනවද..

G said... Reply To This Comment

comment එකට ස්තූති . ඔව් , ඔයා කිව්වා වගේ ගෙන්න ගන්න වෙලාවක් නම් තියනවා තමයි. ඔන්න අනිත් අයටත් invitation එව්වා.

G said... Reply To This Comment

Subash Priyankara - මට පැහැදිලි නෑ.

Udayanga said... Reply To This Comment

udaya.se@gmail.com

sandaruwan said... Reply To This Comment

matath ewannaa- rrmrandunu@gmail.com

kasun m said... Reply To This Comment

මටත් ඔනෙ මචො plz
kmegzzz@gmail.com

iPhone said... Reply To This Comment

rukshan302@gmail.com

Nishantha said... Reply To This Comment

machan post eka maru. thanks ...matath invitation ekak evapan ........
nishanisha65@gmail.com

test said... Reply To This Comment

warunachamira@gmail.com

සිහින ඉසව්ව said... Reply To This Comment

මටත් එවන්නකෝ බලන්න...
prabuddhaprsentz@ymail.com

Dragon said... Reply To This Comment

මටත් එවන්නකෝ
idsanjaya99@gmail.com

අමිල නුවන් රණසිංහ said... Reply To This Comment

nuwanranasinghe2000@yahoo.com

dnc said... Reply To This Comment

අයියා මටත් එවන්නකෝ damith@nadishan.com

Unknown said... Reply To This Comment

my e mail id eka thejawaas@gmail.com

අහන දකින said... Reply To This Comment

මටාත්......මටාත්......මටාත්......

මටත් ඉන්විටේශන් එකක් එවන්නකෝ

‍fantaup@gmail.com

tks.

තොරතුරු තාක්ෂණයේ පිබ්ඩීම said... Reply To This Comment

සහෝදරයා ලිපියට ප්‍රථමයෙන් ස්තුතියි. මටත් Invitation එවන්න. මෙන්න මගේ e-mail එක.. layanvm@yahoo.com

විකී said... Reply To This Comment

එහෙනම් මේකටත් එවන්න.
wickyra@gmail.com

Heart to Heart Sri Lanka Team said... Reply To This Comment

wijaindu@gmail.com

G said... Reply To This Comment

ඔක්කොටම එව්වා. ඒ වගේම comment වලට ස්තූති.

RUSHAN said... Reply To This Comment

plzz math invetin ekak ewankoo m.shabri@yahoo.com

Testing said... Reply To This Comment

machan math invetin ekak ewannako my mail ad
asankamin@gmail.com

Razor said... Reply To This Comment

aiye matah ewannako

malithmadushanka0624@yahoo.com

සමනලයා said... Reply To This Comment

ela ela digatama liyanna.matath ekak ewannako.
mage email1- agbsmail@gmail.com

Theja said... Reply To This Comment

මටත් එකක් එවනවද.
theja.pdn@gmail.com

forex said... Reply To This Comment

bombuwala.lalith@gmail.com matath akak

Rasanji said... Reply To This Comment

kksrasanji@yahoo.com

RuwanDj said... Reply To This Comment
This comment has been removed by the author.
RuwanDj said... Reply To This Comment

එක්කෝ.. ඔන්න ඔයේ මටත් එකක් එවපන් බන්.
miyanallavu@gmail.com

සංහිඳ පාමුළ said... Reply To This Comment

මටත් එකක් එවනවද.
goodlife_1982@yahoo.com
thax

RuwanDj said... Reply To This Comment

දවසක් ඈතුලත E-mail 1 කරන්නම්. ඉවසන්න බෑ...................

Dilan Lakmal said... Reply To This Comment

matath ewanawada?
dilan203@gmail.com

අදුරෙන් එලියට said... Reply To This Comment

luchinakaluarachchi@gmail.com

මටත් ඕනේ......

wiaw said... Reply To This Comment

මට පොඩි ප්‍රශ්නයක් තියනව. පොඩිමත් නෑ. මම Register නම් උනා. එත් මගෙ address එක register කරන්න බෑ. Form එකේ අකුරු 30ක් විතරයි දාන්න දෙන්නේ. addressඑක ටිකක් දිගයි. කොට කරන්නත් බෑ.මොකද්ද දැන් කරන්නේ?

Unknown said... Reply To This Comment

අන්තර්ජාලය මුදල් සෙවීමට අති පහසුම හා විශ්වසවන්තම website දෙක.............

VC BUX මගින් වීමට පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

http://www.vcbux.com/?r=656651215

LOT BUX මගින් වීමට පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

http://www.lotbux.com/?r=247325714

සේලරු සින්බාද් said... Reply To This Comment

මචන් lockrz ගැන දැන ගත්තෙ මෙ latter එකෙන්
ගොඩක් ස්තුතියි
latter එක දාල නම් ගොඩක් කල් but
පුලුවන්නම් invitaion එකක් එවන්න
selarusinbath@gmail.com

Lahiru Lakshan said... Reply To This Comment

lakshanrandeniya@gmail.com මටත් ඕනේ......

kavi said... Reply To This Comment

මචන් ela post aka matath invitation 1k
kdalugoda@gmail.com

Tharanga Darshana Ekanayaka said... Reply To This Comment

මටත් invitation 1k එකක් දෙන්න කෝ..........
tharadarshana@gmail.com

pasan said... Reply To This Comment

මටත් invitation එකක් දෙන්න

pasans16@gmail.com

Tharuka said... Reply To This Comment

අයියේ මටත් invitation එකක් එවනවද
salindansb@gmail.com

Tharuka said... Reply To This Comment

අයියේ මටත් invitation එකක් දෙන්නකෝ...........
salindansb@gmail.com

Tharuka said... Reply To This Comment

අයියේ මට එකක් එව්වෙ නෑනේ.........Pleace එකක් එවන්නකෝ...........
salindansb@gmail.com

ගයාන් said... Reply To This Comment

මටත් එකක් එවන්න gayanlng@yahoo.com

Firefly said... Reply To This Comment

මටත් එකක් එවන්න ‍fireflyimds@gmail.com

WORLDHEADLINS said... Reply To This Comment

අයියේ මටත් invitation එකක් දෙන්නකෝ...........
dhanushka19940324@gmail.com

WORLDHEADLINS said... Reply To This Comment

අයියේ මටත් invitation එකක් දෙන්නකෝ...........
dhanushka19940324@gmail.com

LIve Porn Cam said... Reply To This Comment

:)
pasanmihidu2012@gmail.com

Anonymous said... Reply To This Comment

Plz මටත් invitation එකක් දෙන්නකෝ
rusiru075@gmail.com

sarasi sithsada said... Reply To This Comment

plz invite me.
sarasisithsada@gmail.com

sarasi sithsada said... Reply To This Comment

plz invite me.
sarasisithsada@gmail.com

PMP said... Reply To This Comment

pasinduxpress@gmail.com

Unknown said... Reply To This Comment

gayancjr@gmail.com

Unknown said... Reply To This Comment
This comment has been removed by the author.
Unknown said... Reply To This Comment

wijesundara1989@gmail.com

Unknown said... Reply To This Comment

matat ekak ewanawada?
priyadarshana.dps@gmail.com

Unknown said... Reply To This Comment
This comment has been removed by the author.
Unknown said... Reply To This Comment

මටත් invitaion එකක් එවන්න පුලුවන්ද? මගේ e-mail එක
:- smssumudu2@gmail.com

sundara mathakayan said... Reply To This Comment

මටත් invitaion එකක් එවන්න පුලුවන්ද? මගේ e-mail එක
jwkalyani75@gmail.com

pemal yasith said... Reply To This Comment

pyasith@gmail.com

Unknown said... Reply To This Comment

එවහන්කො බලන්න..
malshan.wanigabadu@gmail.com

Unknown said... Reply To This Comment

chanaka1994w@gmail.com

Unknown said... Reply To This Comment

chanaka1994w@gmail.com

Unknown said... Reply To This Comment

chanaka1994w@gmail.com

NEW PCWORLD said... Reply To This Comment

මටත් එවනවද...?
smobitel9@gmail.com

NEW PCWORLD said... Reply To This Comment

මටත් එවනවද...?
smobitel9@gmail.com

Unknown said... Reply To This Comment

අයියෙ මටත් එකක් එවන්න
lasankaedu@gmail.com

M. හුජා said... Reply To This Comment

sandeepadulaj@yahoo.com

TD said... Reply To This Comment

matath ewannaaa..

dillytharidu@gmail.com

TD said... Reply To This Comment

matath ewannaaa..

dillytharidu@gmail.com

Unknown said... Reply To This Comment

අනේ මටත් එවන්න්නකෝ..sasindu03@gmail.com

ananda said... Reply To This Comment

wickramasinghea@gmail.com

Unknown said... Reply To This Comment

මටත් එවන්න bro.

Anupama.kannangara@gmail.com

Feeling and life said... Reply To This Comment

pasan1968@gmail.com matath awanna

Unknown said... Reply To This Comment

ona matat ewanna chamikasahan7@gmail.com

Madusahan said... Reply To This Comment

මටත් invitaion එකක් එවන්න පුලුවන්ද
madusahan1994@gmail.com

Post a Comment