ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

adsense වෙනුවට අලුත් දෙයක් - clicksor

Monday, November 22, 2010


මේක adsense වෙනුවට අපිට පාවිච්චි කරන්න පුලුවන් තවත් දෙයක්. adsense ගන්න බැරි උනාම google වලට බැන බැන ඉන්නවට වඩා අලුත් දෙයක් හොයාගන්න පුලුවන් නම් කොයි තරම් දෙයක්ද නේද? ඔය කුමාරතුන්ග මුනිදාස ශූරීන් කියල තියනවනෙ "අලුත් අලුත් දැ නොතනන ජාතිය ලොව නොනගී " කියල . ඒ විතරක්නම් මදෑ "හිගා කෑම බැරි උන තැන මිනිසා ලගී ගයා මර ගී " කියලත් කිව්වා.ඉතින් ඔය මර ගී ගය ගය adsense වලට බැන බැන් ඉන්නෙ නැතුව , අලුත් රටක් , අලුත් අය වැයක් එක්ක ඉදිරියටම යව් හෙලයනි ඉදිරියටම යව්. (මේක සින්හල පන්තියක් එහෙම නෙමේ ඈ) කොහොම උනත් මේ කියන්න යන්නේ clicksor ගැන. ඔය මමත් උඩ ඉදන් පහලටයි පහල ඉදන් උඩටයි එන්න දාල තියෙන්නේ.(ඔය ඉන්න ගමන් ad එකකුත් click කරන්න ) අන්න ඒ ජාතිය. කියන්න වැඩි දෙයක් නෑ . ඔය පහල තියන banner එක click කරන්න.ඒක වැඩ නැත්නම් මෙතන click කරන්න.

දැන් වැඩේ හරි .කරන්න තියෙන්නේ එයාල දෙන code එක ,
design - add gadget - past code

කරන එක විතරමයි. එහෙනම් තවත් post එකකින් හමුවෙමු. මතක ඇතුව comment එකක් දාන්න. ඔය ad එකකුත් click කරගෙන , පොඩි like පාරකුත් දාගෙන follower කෙනෙකුත් වෙන්න.

2 comments:

ඉලංදාරියා said... Reply To This Comment

මෙයලා කොහොමද ගෙවන්නේ කියලත් කිවනම් හොදයි නෙද..? ඉතින්

G said... Reply To This Comment

මෙයාල ගෙවන්නේ $50 පිරුනම අපිට චෙක් එකකින් ගෙන්වගන්න පුලුවන්. කොහොමත් මේකෙන් සල්ලි ටිකක් හොයාගන්න.ඊට පස්සෙ සල්ලි ගන්න විදිය කියල දෙන්නම්.comment එකට ස්තූති.

Post a Comment