
මම දැන් කියන්න යන්නේ කොහොමද HSDPA Huawei USB Modem නොමිලේ unlock කරනේ කියලා. මේක හරිම පහසු ක්‍රමයක් . මමත් මේ ගැන වැඩි විස්තර දන්නේ නෑ . මොකද මට තාම කරන්න ඕන වෙලා නෑ. මුලින්ම මේකට modem එකේ I.M.E එක ඕනෙ වෙනවා. ඒක ඉතින් හොයා ගන්න එක මහ දෙයක්යෑ .එක ඔය usb modem එකේ පෙට්ටියෙ හරි මොඩම් එකේ හරි ලියල ඇති . I.M.E එක කියන්නේ ඉලක්කම් 15ක පොඩි number එකක්.ඒක හොයාගෙන ඉවර වෙලා පහල ක්‍රම අනුගමනය කරන්න.


1. ඔය පහල තියන එකේ රතු පාටින් තියන තැනට ඔයගේ එක දෙන්න.එක කොපි කරල එකේ කරන්න.
http://bb5.at/huawei.php?imei=ඔයගේ I.M.E එක
2. දැන් enter key එක ඔබන්න.

1 comments:
http://anythingshan.blogspot.com/2010/05/huawei-hsdpa-usb.html
Post a Comment