ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

නොමිලේ ගෙදරට පොත්

Friday, November 26, 2010

මම කලින් post එකකින් කිව්වා කොහොමද ගෙදරට i-pod , t-shirt ගෙන්න ගන්නේ කියලා. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් යන්න. මම අද කියන්නේ කොහොමද ගෙදරට පොත් ගෙන්න ගන්නේ කියලා.මේක සම්පූර්නයෙන්ම නොමිලේ දෙන සේවයක්. මටත් පොත් ආවා .ඔය පහල තියෙන්නේ මට ආපු පොත් .

හරි හරි .දැන් කියන්නම් .මෙහේම්යි මේ මම දෙන ලිපිනයෙන් ගිහිල්ලා request එකක් කරන්න. හැබැයි එක පාර උපරිම පොත් දෙකයි.ඔය පහල තියන button එක click කරලා යන්න. comment එකකුත් දාන්න. ad
එකකුත් click කරන්න. button එක වැඩ නැත්නම් මෙතන click කරන්න.

14 comments:

Roshan said... Reply To This Comment

ඔයාගෙ Blog එක තනිකර Add ගොඩක් නේ.
මේකට ආවම Computer එකත් මාර Slow වෙනව.
Post එකක Click කරත් Add Open වෙන්නෙ.

Anonymous said... Reply To This Comment

එන පොත් සේරම jesusu ගැන වගේනෙ
ඉතින් අපි මොනා කරන්නද?

කීව එක ගැන ස්තූතියි

Kanishka said... Reply To This Comment

මේක බ්ලොග් එකක්ද සිල්ලර කඩයක්ද? මගේ කොම්පියුටරෙත් ස්ටක් උනා.. මම නං මේ ව‍ගේ බ්ලොග් වලට එකපාරයි එන්නේ. යුතුකමක් විදිහට කියන්නේ. මෙහෙම කරාම බලන්න එන මිනිස්සු ගාන අඩු වෙයි.

Unknown said... Reply To This Comment

මොනවද මල්ලි මේ හතරවටින් එන්නෙ. පිටකො‍ටුවෙ පේමන්ට් එක වගේ නෙ. හැම තැනම ඇඩ්.. :(

G said... Reply To This Comment

ඔයාලට ස්තූති.මමත් මේ ගැන හිතුවා. ඒත් adsense නැති හන්දා දැම්මා.මම දැන් ad අයින් කලා. මට මේ ගැන් කිව්වට බොහොම ස්තූති. මම එහෙම කරන්නේ නෑ.දිගටම blog එකත් එක්ක ඉන්න. මම මේ ගැන් post එකකුත් දානවා

Sachin said... Reply To This Comment

හ්ම් ඒක තමයි මගේ කම්පියුටර ස්ටක් උනේ මේකට ආවම මට යූපීඑස් එකෙන්ම ඕෆ් කරන්න උනා

G said... Reply To This Comment

Sachin දැන් ඒක හරි නේද? මම් ඔක්කොම අයින් කලා.

FineHeart said... Reply To This Comment

math me para witharai enne links hema1ma add ne appa.epa wenawa.add walin hoana Rs 100 walata wada blog1 gena hithanna

හරී said... Reply To This Comment

mata gedarata pothak awa thanks.........

G said... Reply To This Comment

@ හරී - බොහොම සතුටුයි.

ගයාන් said... Reply To This Comment

මටත් එකක් ආවා ස්තූතියි.

Unknown said... Reply To This Comment

ela lea but your blog is slow.I'm http://www.gossiponlanka.blogspot.com

denumkoshaya said... Reply To This Comment

Meka tv aka wage adds godane සිල්ලර කඩයක්

Unknown said... Reply To This Comment

සිංහල පොත් නැද්ද?

Post a Comment