ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

flash animation හදමු - 1

Sunday, November 7, 2010







මේක පුන්චි lesson එකක්.ඔයාලත් flash animation වලට ආසනම් මේකෙන් ඉගෙනගන්න. ඉදිරියට තව පාඩම් ඉදිරිපත් කරන්නත් සූදානම්.හෑබෑයි ඒ මේකට ලෑබෙන ප්‍රතිචාර අනුව.මේක ඩොව්න්ලෝඩ් කරගෙන බලන්නකෝ.මම අර දෑනුමෙන් මුදල් උපයමු කියල ලිපියක් ලිව්වේ . මේක ඒකට හොද උදාහරනයක්.(එක බෑලුවේ නෑත්නම් මේතනින් යන්නා කතා ඕන නෑ
(මෘදුකාන්ගය ඕන අය ඉන්නවනම් comment එකකින් එක දාන්න . මම download link 1 එවන්නම් . - keygen එකත් එක්ක)





මේතනින් ඩොව්න්ලොඅඩ් කරන්න - http://geega.in/t9yV






මේ 1 හදන්න් මේ පින්තූරේ save කරගන්න -













6 comments:

Dilan Lakmal said... Reply To This Comment

මට මේ මෘදුකාන්ගයේ keygen එක එවනවද?

Dilan Lakmal said... Reply To This Comment

dilan203@gmail.com

G said... Reply To This Comment

http://www.serials.be/search_serial.php?serial=Macromedia+flash

ගයාන් said... Reply To This Comment
This comment has been removed by the author.
ගයාන් said... Reply To This Comment

මේ blog එකේ ගොඩක් හොද දේවල් තියනවා මම ගොඩක් ඒවා කියෙව්වා. දිගටම කරගෙන යන්න මගෙනුත් සුබපැතුම්.

ගයාන් said... Reply To This Comment

හැබැයි E-globe ඉයල දාල තියන සරුංගලයනම් ටිකක් ලොකු වැඩියි එතනට ඊතලයක් හරි ඕකම තව ටිකක් පොඩියට හරි දැම්මනම් හොදයි මොකද ඒක නිසා sidebar එක හරියට පේන්නෙ නෑ.

Post a Comment