ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

portable කරමු. මුදල් සොයමු , portable වෙමු

Saturday, November 27, 2010


හොදයි මේ මතෘකාවෙ හැටියට වැඩ 3ක් එක පාර වෙන්න ඕනේ. ඒත්...........කොහොමද එහෙම වෙන්නේ. මෙහෙමයි,පියවරෙන් පියවර කියල දෙනවා.

portable කරමු

මේ වැඩේ කරන්න නම් පොඩි software එකක් ඕනේ . මේක තිබ්බේ echinthana blog එකේ .එක බලන්න මෙතනින් යන්න. මමත් කියන්නම්. මුලින්ම මේ software එක මෙතනින් download කරගන්නදැන්ටමත් ඒක කරල ඉවරනම් ඊලග පියවරට යන්න.

1 - Cameyo මෘදුකාංගය මගින් Portable Application එකක් සාදන ආකාරය.මුලින්ම Cameyo Install කරන්න > මීළගට Start > All Programs > Cameyo > Capture Software Installation යන්න.දැන් Cameyo ආරම්බ වන ආකාරය දැක ගන්න පුළුවවන්.

2 - මීළගට කරන්න ඕන Cameyo මෘදුකාංගය ඔය ආකාරයෙන් ධාවන වීමට හැර ඔබට Portable Application එකක් ලෙස සාදා ගැනීමට අවශ්‍ය මෘදුකාංගයේ Setup වැඩසටහන ධාවනය කරන්න > එම වැඩසටහන සාර්ථකව Install කරන්න.මෙහිදී ඔබ වෙබ් බ්‍රව්සරයක් වැනි මෘදුකාංගයක් Install කරනවනම් එම මෘදුකාංගයට අදාල Plugin [Flash Player වැනි දේ] ද Install කරන්න.

3 - දැන් කලයුත්තේ Portable Application එකක් ලෙස සාදා ගැනීමට අවශ්‍ය මෘදුකාංගය Install වූ පසු Cameyo හි ඇති Install done බට්න් එක ක්ලික් කරන්න > දැන් ඔබට Portable Application එකට ලබාදිය යුතු නම සහ Save වීමට පාත් එක විමසන අතර එය ලබාදී OK කරන්න.දැන් සියල්ල සාර්ථකව සිදු කලේ නම් Success යනුවෙන් පණිවුඩයක් ලැබේවි.

4 - දැන් ඔබ Portable Application එක Save වීමට ලබාදුන් පාත් එකට ගොස් බලන්න එහි ඔබ සාදාගත් Portable Application එක දිස්වේවි.දැන් ඉතිං Portable Application එක Double Click කර Open කරගන්න.
මුදල් සොයමු

මේ ගැන නම් මම කලින් කිව්වා. ඒක බැලුවෙ නැත්නම් මෙතනින් යන්න. මෙතනදි ඔයාල ziddu වලට upload කරන්න.ඊට පස්සේ link එක දාන්න. අහ් ......... තව දෙයක් ,මම පොඩි blog එකක් හැදුවා. portable hut කියලා. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගෙ ලින්ක් එකයි පුන්චි විස්තරයක් unicode වලින් type කරලා eglobeupload@gmail.com වලට e-mail කරන්න. එතකොට තත්පර කිහිපයක් ඇතුලත ඒක portable hut වලට එකතු වෙනවා. http://www.portablehut.blogspot.com

portable වෙමු
මෙතනදි ඔයාල එතන දාන portable app: download කරගන්න. එතකොට අපිටත් හොදයි , අනිත් අයටත් හොදයි.දැන් pc එක slow වෙන්නේ නෑ.

2 comments:

Unknown said... Reply To This Comment

හොදා හොදා ඔහොම යන් , නොනැවති ඉදිරියට>>

G said... Reply To This Comment

ස්තූති .දිගටටම blog එකත් එක්ක ඉන්න.

Post a Comment