ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

මුකුත් නොකර නිකන් ඉදන් E-Money

Sunday, November 21, 2010



මාතෘකාව දැක්කම හරිම සතුටක් දැනෙන්න ඇති . මේක ඇත්තටම අපි නිකන් internet එකේ ඉන්න අතරතුර on කරල තියන්න පුලුවන් system එකක් . ad එක ඉවර වෙලා අ0ක click කරන්නවත් අර කොනේ තියන image එක ඇදගෙන ඇවිත් මේ පැත්තෙන් තියන්නවත් ඕනෙ නෑ.මේකෙ නම surf with money .මේකෙන් වෙන්නේ අපි internet එක surf කරන අතරතුර on වෙන්න ඇරල අපේ වැඩක් කරගන්න එක. ඕක ඉතින් මහ ලොකු දෙයැක්යෑ නේද? ඒ වගේම තමයි මේක කරන අතරතුර facebook ඉන්න කොට ගාන වැඩි වෙනවයි කියලත් කියනව.කොහොම වෙතත් මේකෙන් cash out කරන්නේ droller 35 ක් උනාම. පැයක් එක දිගට දාල තිබුනම $ 0.35 ක් ලැබෙනව . (35.0 ක් වෙන්න පැය කීයද කියල ගනන් හදලා බලන්න ). ඔය පහල තියන banner එක click කරල register වෙන්න. ඊට පස්සේ පහල තියන විදියට වැඩ කරන්න. banner එක පේන්නේ නැත්නම් මෙතන click කරන්න.

01. මුලිම username,password දීල log වෙන්න

02. දැන් ඔය පහල පින්තූරෙ තියන විදියට start surfing click කරන්න.

03. දැන් වැඩේ හරි . පැයෙන් පැයට සල්ලි.

මාත් තාම මේක පටන් ගත්තා විතරයි.කොයි දේත් කරල බලන්න එපැයි.මතක ඇතුව comment එකක් දාන්න. ප්‍රශ්න තියනවනම් අහන්න.තවත් post එකකින් හමු වෙමු.


15 comments:

Anonymous said... Reply To This Comment

kohomath dawasa purama inna eke try karala balmuko

G said... Reply To This Comment

ඒක තමයි මමත් මේකට කැමති .comment එකට ස්තූතී

Anonymous said... Reply To This Comment

සහො මෙක ඔන් කරලා බ්‍රොව්සෙර් එක මිනිමයිස් කරලා වෙනම බ්‍රොව්සෙර් එකක් ඔපෙන් කරන්න ඔනෙද

Unknown said... Reply To This Comment

mama oka kara.. $36 k wenakam. eth cash out karanna giyahama $15k gewanna ona wirdpay haraha.. nethuwa.. cash out karanna beha... mama itin oka ata arala damma..

G said... Reply To This Comment

sameera - ඔයා පාවිච්චි කරන්නේ I.E නම් එහෙම කලාම හරි
comment එකට ස්තූති.

Robin - දැනුවත් කලාට බොහොම ඉස්තූති . දිගටම blog
එකත් එක්ක රැදෙන්න.

Anonymous said... Reply To This Comment

macho mama oka karanna gihama eyala kiyanawane eka la dena links clikk karala ee web site serf karanna kiyala mata kothana hari waradilada bro

cppublishers said... Reply To This Comment

Mamath $40 Wenakan Wade Kala Cash Out Karanne 15i Ekath Denna Wordpay Kiyala 1k haraha tamai Cash out karanna denne Etakota $15 Madi kayanawa, Karana Widiha Danna wanam KIYALA DENNA........

RuwanDj said... Reply To This Comment

මම මේකේ payment එක ගන්න ගිහින් කාපු කට්ටක් ! ebay ගැන තිවුන ආසාවට surf with money එකේ 30$ තියෙද්ද item බිඩ් කරලා payment එක ගන්න බැරිවෙලා නඩුවක් වැටිලා සේලරයා හොදහින්දා මම ෂේප් උනේ. ඇත්තටම තාමත් මම payment එක ගන්න බැරිඋනා කොහොම හරි මට මේකෙන් මුදල් ලබා ගන්නා ආකාරය විස්තරාත්මකව කියල දෙන්න පුලුවන්ද?

G said... Reply To This Comment

මේකෙන් payout කරන්න ලේසී .හැබැයි පිටරට විදියට හදපු paypal ගිනුමකට විතරයි . එහෙම කරලා e-bay වලින් බඩු ගන්න පුලුවන්ද කියල හරියටම දන්නේ නෑ.
පිටරට විදියට හදන්න. - http://eglobelanka.blogspot.com/2010/12/paypal.html

RuwanDj said... Reply To This Comment

ඔව් මම පිටරට හදපු paypal ගිනුමට තමයි මුදල් යවන්න හැදුවේ. ඒත් මෙතනදී wiredpay ගිනුමක් ඉල්ලනවා. මේ විදිහට?
http://2.bp.blogspot.com/_2v_t86Qx7H4/TQ2UuohTrCI/AAAAAAAAABw/mAYns_UpuWU/s1600/untitled.bmp

Unknown said... Reply To This Comment

Post එක නම් හොදයි... මට මේකෙන් Cash out කර ගන්න පුලුවන් කොහොමද කියල කියනවද???

NUWAN PEIRIS said... Reply To This Comment

මට මේකෙන් Cash out කර ගන්න පුලුවන් කොහොමද කියල කියනවද? චෙක් එකක් විදිහට මේකේ අපට ගෙන්න ගන්න බැරිද ?????????????

Unknown said... Reply To This Comment

අන්තර්ජාලය මුදල් සෙවීමට අති පහසුම හා විශ්වසවන්තම website දෙක.............

VC BUX මගින් වීමට පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

http://www.vcbux.com/?r=656651215

LOT BUX මගින් වීමට පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

http://www.lotbux.com/?r=247325714

සමනලයා said... Reply To This Comment

මමත් මේක කලා ඒත් ටික කාලයක් ගියාට පස්සේ තිබ්ණ ඩොලර් ගාන අඩු වෙලා කිසිම හේතුවක් නැතිව

ගයාන් said... Reply To This Comment

ඕක දාලා මොනිටර් එක off කරලා තිබ්බනම් හරි නේ.

Post a Comment