ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

Link වලින් මුදල් සොයමු.

Friday, November 19, 2010



ඔන්න අදත් E-money ගැනි පොඩ්ඩක් කියන්න හිතුනා . අර දවසට $ 1-2 ත් අතර හොයන post එකත් ඔයාල බලන්න ඇතිනෙ (මම හිතන්නේ මුලින්ම බ්ලොග් එකකින් ඒ ගැන් කිව්වෙත් අපි ) ඒක බැලුවෙ නැත්නම් මෙතනින් යන්න. කොහොම උනත් දැන් කියන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් . මේකෙන් වෙන්නෙ අපි කෙටි කරන url වලින් අපිට සල්ලි ලැබෙනවා. හැබැයි ඉතින් කෙටි කල පලියට සල්ලි ලැබෙන්නේ නෑ .ඒවට පිවිසෙන්න ඕනේ. මේකෙදි අපි ගොඩක් වෙලාවට google හරි geegain හරි බාවිතා කරල url short කරනවට වඩා මේ ක්‍රමය හොදයිනේ. අනික ඉතින් ඔය නිකන් short කරන එකේ මේකෙන් කරල දැම්මනන් හරිනෙ . ඔයාල ඔය Referral url එහෙම , එතකොට ඔය එක එක page යන url එහෙම මේ විදිහට දාන්න. එහෙනම් ඉතින් ඔය පහල තියන banner එක කරල register වෙන්න. ඒක වැඩ නැත්නම් මෙතන click කරන්න.




මොනවහරි ප්‍රශ්නයක් තියනවනම් අහන්න . අපි ශ්‍රි ලාන්කිකයො විදියට කල ගුන දන්න ජාතියක්නේ. මේ post එක වෙනුවෙන් පොඩි comment එකක් දාන්න .ආ ඒ විතරක් නෙමේ අපි පසු පස හබා එන්නත් අමතක කරන්න එපා . ඔයත් දැන්ම Follower කෙනෙක් වෙන්න . තවත් මේ වගෙ post එකකින් හමු වෙමු.

6 comments:

ඉලංදාරියා said... Reply To This Comment

එල එල කරලා බලමු සහෝ ජයවෙවා

G said... Reply To This Comment

comment එකට ස්තූති.

Unknown said... Reply To This Comment

තමන් කෙටිකළ url එකට තමන්ම ගියාම මුදල් ලබා දෙනවාද?

G said... Reply To This Comment

මාත් එහෙම කලා . පස් පාරක් විතර දවසට ගියහම මුදල් ලැබෙනවා . හැබැයි ඊට පස්සෙ තමන්ම ගියාට සල්ලි ලැබෙන්නේ නෑ

Dilan Lakmal said... Reply To This Comment

දවසට කීයක් විතර හොයන්න පුළුවන්ද?
කීයෙන්ද pay out කරන්නේ

සමනලයා said... Reply To This Comment

එළ එළ

Post a Comment