ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

නොමිලේ තමන්ගේම web අඩවියක් හදමු - 1

Monday, December 6, 2010

සමහරු නම් මේ ක්‍රමය හොදට දන්නවා .ඒත් අද කියන්න යන්නේ දන්නේ නැති අයට දැන ගන්නයි . දන්න අයට මතක් කරග
න්නයි . මම මේ ලිපි පෙල කොටස් වශයෙන් දාන්නම් . නැත්නම් මටත් කම්මැලි හිතෙයි. මතක තියා ගන්න මම ඊලග කොටස දාන්නේ මේකට තියන ප්‍රතිචාර අනුව . මොකද මේක ගැන සතුටු හිතුනම ඔයාල comment දානවා . comment දාන්නේ නෑ කියන්නේ මේ ලිපිය වැඩක් නෑ කියල . ඉතින් මම වැඩක් නැති ලිපි දාන එක වැඩක්ම නෑනෙ .මමත් මේකෙන් web page හදල තියනවා .ඒක බලන්න මෙතනට යන්න . ගිහින් ඉක්මනට එන්න .දැන් ඔයාල දකින්න ඇතිනේ ඒ web page එක . ඉතින් අපිටත් පුලුවන් ඔය විදියට web site එකක් හදා ගන්න . ඔය විදියට වඩා ලස්සනට උනත් හදා ගන්න පුලුවන්. මොකද මම ඔය site එක හැදුවෙ එක දවසින්. මේක හදන්න අපිට software එකක් උවමනා වෙන්වා . ඒක තමයි web page maker .ඒ මෘදුකාන්ගය download කරගන්න ඔය පහල තියන banner එක click කරන්න . ඒක වැඩ නැත්නම් මෙතන click කරන්න.


මෙයාල දෙන්නේ දවස් 15ක trail version එකක් .සමහරුන්ටනම් මේ time එක ඇති වෙයි . ඒත් ස0කීර්න වෙබ් පිටු හදන්න ඒ කාලය මදිනේ . ඉතින් මම serial number එකක් දෙන්නම් .

ඊලගට කියල දෙන්නම් ඉතුරු ටික . මේ විදියට software එක install කරගෙන ඉන්නකෝ . comment එකක් දාන්න .

7 comments:

dinesh said... Reply To This Comment

දිගටම ලියන්න.හොඳ වැඩක්.

G said... Reply To This Comment

බොහොම ස්තූති.

Madhawa Habarakada said... Reply To This Comment

වැඩේ නම් හොඳයි.
අලුත් දෙයක් දෙන්න උත්සාහ කරන්න. සුභ පතනවා.

(ඔයාගෙ eglobe.tk එක නම් හොඳයි, නමුත් කිසි පිළිවෙලක් නෑ නෙව. :( )

G said... Reply To This Comment

ඒක නම් ඇත්ත.

SRINIRANJANA said... Reply To This Comment

thank you

G said... Reply To This Comment

welcome

Ruwandj said... Reply To This Comment

ඔබට මේ ගැන වගකිව හැකිද??
http://imageshack.us/photo/my-images/402/unledebl.png

Post a Comment