ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

මම නොමිලේ ගෙදරට ගෙන්වා ගත් දේවල්

Wednesday, January 26, 2011


මම හැමදාමත් ඔයාලට එක එක දේවල් ගෙදරට ගෙන්න ගන්න විදිය කිව්වනෙ. ඒ අතරින් සමහර ඒවා ඔයාලත් ගෙදරට ගෙන්න ගන්න ඇති. ඉතින් මට හිතුනා මම මෙච්චර කල්  නොමිලෙ ගෙන්න ගත්ත දේවල් ඔයාලට  පෙන්වන්න.මෙතන තියන සමහර ඒව ගෙන්නන විදිය මම කියල නෑ. ඒ සමහර ඒව වැඩක් නැති නිසා. මම ඒවත් ගෙන්න ගන්න විදිය පස්සෙ කියන්නම් . ඊට කලින් ඔය පහල තියන පින්තූරෙ බලල ඉන්නකො.


ඔතන  ටිකක් අඩුයි. සමහර වෙලාවට එකම දේ දෙපාරක් ගෙන්වනවා . දෙපාරට වැඩී . හැබැයි ඒ මට වැදගත් ඒවා විතරයි.ඉතින් ඔයාලටත් පුලුවන් මෙතන click  කරල මේ දේවල් ගෙදරට ගෙන්න ගන්න විදිය දැන ගන්න . එහෙනම් ගිහින් එන්නම්.

3 comments:

RuwanDj said... Reply To This Comment
This comment has been removed by the author.
RuwanDj said... Reply To This Comment

මගේ acount එකේ points තියෙනවා දැන් කොහොමද? බඩුගෙන්න ගන්නේ

Unknown said... Reply To This Comment

අන්තර්ජාලය මුදල් සෙවීමට අති පහසුම හා විශ්වසවන්තම website දෙක.............

VC BUX මගින් වීමට පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

http://www.vcbux.com/?r=656651215

LOT BUX මගින් වීමට පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

http://www.lotbux.com/?r=247325714

Post a Comment