අලුත් අනාගතයක පෙරමන් තනන 2011
Friday, December 31, 2010
Posted by G at 7:53 AM 4 comments
මතෘකාව "සුබ අලුත් අවුරුද්දක්" කියල දන්න ගිහිල්ලා ඒක මාරු කරේ අපේ රට අලුත් නිදහස කරට අරන් අලුත් රටක් අලුත් ලෝකයකට විවර කරන්නට වෙර දරන 2011 වසර ඉතාමත් වැදගත් නිසා. පසු ගිය වසරක කාලය තුල ලැබූ අත්දැකීම ඉතාමත් අනර්ගයි . රටක් විදියට ලබා ගත් ජයග්‍රහනය අභිමානවත්ව හඩ නගා කියූ දේශයක් මට උරුම වීමත් අපි ලැබූ භාග්‍යයක් . කෙසේ වෙතත් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක්.
නොමිලේ තමන්ගේම web අඩවියක් හදමු - 5
Posted by G at 7:45 AM 0 commentsමේ පාර post එක ලියන්න ටිකක් පරක්කු උනා . ගනන් ගන්න එපා .මම කලින් post එකේ ලිව්වනේ නත්තල් තෑග්ග් ගෙදරට ගෙන්න ගන්න විදිය. ඒ විදියට හැමෝම ගෙන්ව ගන්න .ඒ විතරක් නෙමේ මම කියපු විදියට ගොඩක් අය පොත් , DVD , etc.. එහෙම ගෙන්වගෙන තිබුනා . තාමත් ගෙදරට මුකුත් ගෙනව ගත්තේ නැත්නම් මෙතනින් යන්න . ඒ විදියට ගෙනවගෙන මට දන්වන්න . ඒක මට සතුටක් .කොහොම උනත් අද කියන්නේ web අඩවියක් හදා ගන්න හැටිනේ . ගියපාර ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් යන්න . හරි , අපි දැන් JavaScript දාන්න දන්නවා . ඒ වගේ ගොඩක් JavaScript අපිට මේ එකෙන්ම දීල තියනවා . අපි අද බලමු කොහොමද ඒවා use කරන්නේ කියලා. ඒකට ඔය පහල තියන පියවර අනුගමනය කරන්න.
01) Insert ------------ > Ready To Use JavaScript (පහත් පින්තූරය)
දැන් ඔය එහා පැත්තේ තියන විදියේ box එකක් එයි. ඉතුරු
ටික කියන්න ඕනේ නෑනේ . හොදයි අපි බලමු snow effect එකක් site එකට දාන විදිය
.මුලින්ම තැබිලි පාටින්
පෙන්වන විදියට "snow effect" කියන එක තෝරන්න .ඊට පස්සේ ඔය නිල් පාටින්පෙන්නුම් කරන විදියට අපිට කැමති image එකක් දාන්න පුලුවන් . ඒ නැතත් එතන default image එක විදියට තියෙන්නේ snow image එකක් .දැන් කහ පාටින් පෙන්වන විදියට OK button එක click කරන්න.
දැන් ඔය උඩ තියන විදියේ image එකක් එයි . ගනන් ගන්න එපා . ඒක පේන්නේ නෑ. දැන් පොඩි preview එකක් දාල බලන්න . කොහොමද වැඩේ .ඔය විදියට අනිත් ඒවත් භාවිතා කරලා බලන්න .තවත්
post එකකින් මුන ගැහෙමු .
නොමිලේ නත්තල් තෑග්ග ගෙදරටම
Saturday, December 25, 2010
Posted by G at 12:41 AM 2 comments
මුලින්ම හැමෝටම සුබ නත්තලක් . ඔන්න අද මම ඔයාලට තවත් වැදගත් දෙයක් කියන්නයි සූදානම් වෙන්නේ .අද අපේ ඉස්කොලේ දවස් 5ක් නේවාසික කදවුරක් . පටන්ගත්තේ 24 .ඒත් ඉතින් මේක ගැන කියන්නම future post භාවිතා කලා . ඒ කියන්නේ මේක ලියන්නේ අතීතයෙන් .ඉතින් මම හිතුවා නත්තලට ඔයාලට තෑග්ගක් දෙන්න හැබැයි මම නත්තල් සීය නම් නෙමේ . අනික තෑගි දෙන්න පුලුවන් එයාට විතරද. තෑගග් ගන්න මෙතනින් යන්න ඕනේ . ගිහින් request එකක් දාන්න.ඒ විදියට තෑග්ග ගෙදරට ගෙන්න ගන්න . ඔන්න ඉතින් මම නොමිලේම මේ දේ කියල දුන්නා . ඒ වගේම තමයි මම ඔතෙන්නට යොදා ගත්තේ ad තියන link එකක් . මුලින්ම "links වලින් මුදල් හොයන " හැටි කිව්වෙත් මේ blog එකම තමයි . ගොඩක් අය ඒකට සම්බන්ද වෙලා හිටියා . බොහොම ස්තූති . ඒ විතරක් නෙමේ comment එකකුත් දාල යන්නh
contact form එකක් හදා ගමු.
Sunday, December 19, 2010
Posted by G at 5:28 AM 0 commentsමේකත් නොමිලේ ලබා ගන්න පුලුවන් සේවයක් .අපිට පුලුව්න් contact එකක් හදා ගන්න . ඒ කියන්නේ කාට කරි අපිව contact කරන්න ඕනේ නම් එහෙමත් නැතිනම් අපිට අවශ්‍ය උනොත් තව කෙනෙකුගේ විස්තර ලබා ගන්න? එහෙම වෙලාවට ගොඩක් දෙනෙක් මේ ක්‍රමය භාවිතා කරනවා . ඒ පු0චි පැහැදිලි කිරීමක් . හැමෝම වගේ මේ ගැන දන්නවා . මේ site එකෙන් කරන්නේ අපි කැමති විදියට contact form එකක් හදලා ඒකේ code එක අපිට දෙන එක . මේකෙන් එන විස්තර කෙලින්ම අපේ e-mail එකට ගෙන්න ගන්න පුලුවන්. ඒ දේවල් කරන විදිය තමන්ටම තේරුම් ගන්න පුලුවන් .මෙතනින් ගිහින් sign up වෙන්න .අදහස් දාන්න අමතක කරන්න එපා
නොමිලේ තමන්ගේම web අඩවියක් හදමු - 4
Saturday, December 18, 2010
Posted by G at 2:43 AM 3 comments01. insert -------------------------> html code or Java script


දැන් html editor එක එනවා(ඉහල රූපය) . ඒකට ඔයාගේ code එක දාලා ok buttton එක click කරන්න .දැන් ඔය එහා පැත්තේ තියන image එක වගේ box එකක් එයි . මෙතනදි අපිට හරිම banner එක පෙන්නන්නේ නෑ .ඒකට preview වෙත යන්න ඕනේ . ඒ සදහා ඔය පහල පින්තූරෙ වගේ image එකක් තියනවා . ඒක click කරන්න .

නොමිලේ නිවසක් හිමි කර ගන්න !
Posted by G at 1:16 AM 1 commentsඔව් , ඔව් .ඇත්ත . මේක තමන්ට නොමිලේම නිවසක් හිමි කරගන්න හොද අවස්තාවක් . සමහරු නම් පුදුම වෙනවා ඇති . ඒත් මේ වගේ මිනිසුන් ගැන දැන ගත්තහම එහෙම පුදුම හිතෙන්නේ නෑ. මෙහෙම මිනිස්සු කිව්වේ ඔය නොමිලේ නිවාස දෙන අයට . මම නොමිලේ පොත් ගෙන්න ගන්න හැටි , එතකොට තව තව දේවල් නොමිලේ ගන්න හැටි කිව්වා . ඒ අතරින් මේක ටිකක් වෙනස් . ඔයාල දන්නවනේ අපිට හැමදාමත් නොමිලේ ගොඩක් සේවා සපයන ආයතනය .මේ සත් කර්තව්‍ය කරන්නෙත් එයාල තමයි . කොහොම මුදලක් වියදන් වෙනවා ඇතිද නේද ? .. ඔය පහල තියෙන්නේ එයාල තෑගි කරන නිවාස .
නොමිලේ තමන්ගේම web අඩවියක් හදමු - 3
Wednesday, December 15, 2010
Posted by G at 8:05 PM 3 commentsකලින් post එකෙන් කියපු විදියට අද කියන්න යන්නේ කොහොමද අපේ web page එකට navigation bar එකක් add කරගන්නේ කියල . කලින් post එක බැලුවෙ නැද්ද ? එහෙනම් මෙතනින් ගිහින් ඒක බලලා ඉක්මනට එන්න . මට මේක කරන විදිය සම්පූර්නයෙන්ම කියන්න බෑ . ඒ කියන්නේ මේකේ තියන පු0චි දේවල් පවා කියන්න නම් video එකක් හදන්න වෙනවා . ඒ වැඩේ කරදර හන්දා තමයි මේ විදියට p
ost එකක් දාන්නේ .මටත් ටිකක් කම්මැලී . ඒත් ඉතින් බැද ගත්ත බෙරේ ගහන්නත් එපැයි . කොහොම හරි මේ දේ කියල දෙනවා . තමන්ම තේරුම් අරගෙන මේක පුරුදු වෙන්න .මම කරන්නේ හදුන්වා දීමක් පමනයි . ප්‍රශ්න තියනවනම් අහන්න . ඒවට පිලිතුරු දෙන්නම් . හරි , ඔන්න් අද පින්තූර ටිකක් වැඩී . පියවරෙන් පියවර
ඉගෙනගමු.

01.මෙන්න මේ වගේ image එකක් තියනවා. ඒක click කරන්න.(ඔය රතු පාටින් පෙන්වලා තියෙන්නේ).
දැන් ඉතින් ඔය පහල පින්තූරෙ තියන විදියට dialog box එකක් එනවා ඒකේ රතු පාටින් සටහන් කරල තියන තැනින් අපිට පුලුවන් style එකක් තෝර ගන්න.ඊට පස්සේ කහ පාටින් තියන විදියට අපිට ඕන කරන bar එක තෝරලා තැබිලි පාටින් පෙන්වන විදියට ok button
එක click කරන්න.


ඊට පස්සේ ඔය එහා පැත්තේ තියන පින්තූරේ වගේ box එකක් එනවා .එතනින් අපිට පුලුවන් අවශ්‍ය වෙනස් කම් කරගන්න .ඒක ගැන කියන්න තරම් දෙයක් නෑ .ඒක පොඩ්ඩක් තේරුම් ගන්න .අර මම මුලදිත් කිව්වේ ඔය දේ ගැන තමයි . වෙනස් කම් කරල බලන්න . අපිට උඩ preview එකක් පෙන්වනවා.
ඔය පහල් පින්තූරෙන් පෙනෙන්නේ text කියන tab එක .එකේ font එක විදියට සාමාන්‍යයෙන් හැම computer එකකම වගේ භාවිතා වන font එක useකරන්න .මොකද නැත්නම් ඒ font එක හරියට පෙනෙන එකක් නෑ. කොහොමත් English වලින් type කරනවනම් අවුලක් නෑ. ඒත් සින්හලෙන් type කරනවනම් ඒ ගැන හිතන්න .අහ් , තව දෙයක් අපි page එක මැදට text එහෙම එකතු කරන කොට සින්හල ඒවනම් type නොකර image එකක් විදියට add කරන්න .නැත්නම් එහෙම ඒක කියවන කේනාගෙ පරිගනකයේ ඒ font එක නැත්නම් එයාට කියවන්න වෙන්නේ නෑනේ .එහෙමනම් unicode දාන්න . නැත්නම් ඉතින් ඒ font එක download කරගන්න link එකක් දාන්න වෙනවා
.

ඔය පහල් පින්තූරෙ තියන විදියට අපි කැමති layout එකක් හදා ගන්න පුලුවන් . මම ඒක විශේශයෙන් කිව්වේ එතනදි අපි nav: bar එක vertical විදියටද එහෙමත් නැත්නම් horizontal විදියට තියනවද කියල .මම ඔය කහ පාටින් ලකුනු කලේ horizontal විදියට bar ඒක දාන විදිය . මොකද ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ ඒ ක්‍රමය.

අදට post එක ඉවරයි . මතක ඇතුව comment එකක් දාන්න .ඉක්මනට 4වැනි කොටසත් දාන්නම් . ගිහින් එන්නම්
තාවකලික ලෝකයේ තාවකලිකව E-Mail
Posted by G at 5:36 AM 1 comments
මුලින්ම මෙතනින් ඔය page එකට යන්න .ඊට පස්සේ ඔය රතු පාටින් පෙන්නුම් කරල තියන තැනට ඔයාගේ ඇත්ත e-mail එක දෙන්න.කහ පාටින් තියන තැනට මේ ලිපිනය වල0ගු වෙන්න ඕන කාල සීමාව ලබා දෙන්න .නිල් පාටින් පෙන්නන්නේ මේක cancel වෙන්න නම් ලැබිය යුතු උපරිම e-mail ගනන .ඊට පස්සේ කොල පාටින් පෙන්වන විදියට button එක click කරන්න.

දැන් ඔය එහා පැත්තේ තියන විදියට page එකක් එයි .එතන රතු පාටින් තියෙන්නේ ඔයාගේ තාවකාලික e-mail address එක .කොල පාටින් පෙන්නුම් කරන්නේ mail එක redirect වෙන්න ඕන address එක.එහෙනම් ගිහින් එන්නම් .comment එකක් දාන්න අමතක කරන්න එපා.
ඔබත් blog එකට facebook like දාගන්න.
Tuesday, December 14, 2010
Posted by G at 9:46 PM 0 comments

මුලින්ම මෙතනින් ඒ පිටුවට පිවිසෙන්න. ඊට පස්සේ ඔය
පින්තූරෙ රතු පාටින් පෙන්නුම් කරල තියන තැන් වලට අදාල විස්තර ලබා දෙන්න . ඔය "fan page url" කියන තැනට ඔයාගේ page එකේ url එක දෙන්න.එහා පැත්තේ නිල් පාටින් තියන විදියට අපි කරන වෙනස් කම් preview එකක් බලා ගන්න පුලුවන්.දැන් කොල පාටින් පෙන්නුම් කරන විදියට "get code" button එක click කරන්න.ඊට පස්සේ ඉතින් ඔය පහල පින්තූරෙ විදියට code එක ලැබෙයි . ඉතුරු ටික කියන්න ඕනේ නෑනේ .එහෙනම් තවත් post එකකින් හමු වෙමු.
නොමිලේ තමන්ගේම web අඩවියක් හදමු - 2
Wednesday, December 8, 2010
Posted by G at 6:41 AM 0 comments
මුලින්ම බලමු කොහොමද මේකට අවශ්‍ය පිටු ගනන හදා ගන්නේ කියල.ඒකට ඔය එහා පැත්තෙ පින්තූරෙ තියන විදියට මුලිම්න්ම රතු පාටින් පෙන්නවන button එක click කරන්න. එතකොට එත
න තවත් page එකක් පෙන්නනවා.ඊට පස්සේ ඒක rename කරන්න ඕනේ. ඒකට ඔය පහල පින්තූරෙ තියන විදියට එතන click කරල රතු පාටින්

පෙන්වන පියවර කරල rename කරන්න.
ඊට පස්සෙ අපිට පුලුවන් අපිට ඕන කරන flash swf file මේකට ලබා ගන්න . flash දන්නේ නෑ කියල හිතෙනවනම් ඔයාල කැමති images ඒකට import කරගන්න . flash ගැන ඉදිරියේදි කියන්නම් .මම flash ගැන ලිපියක් ලිව්වා .ඕනෙ නම් ඒක බලන්න මෙතනින් යන්න.ඔය පහල තියන විදියට අපි කලින් හදා ගත්ත flash swf fileමේකට import කරගන්න පුලුවන්

ඒ විදියට import කලාම ඔය පහල තියන විදියට ඒව page එකට ඇතුලත් වෙනවා.

දැන් ඕක save කරල තියා ගන්න . save කරන හැටි කියන්න ඕනේ නෑනෙ. අපි ඊලග post එකෙන් බලමු කොහොමද menu එකක් , එහෙමත් නැත්නම් navigation bar එකක් add කරගන්නේ කියල. comment එකක් දාන්න.
E-mail address නොපෙනෙන්න E-mail යවමු
Posted by G at 4:08 AM 2 commentsඒ ඉතින් අපි කව්ද කියල දැනගතොත්නේ......... ඔන්න අද ඉදන් එහෙම වෙන්නේ නෑ. සමහරු මේක දන්න්නවා . එයාල ඒක දැන ගත්ත දවසෙ ඉදන් එහෙම වෙන්නෙ නැතුව ඇති .සමහර විට... .කොහොම උනත් දන්නේ නැති අය දැන ගන්නකෝ . මේක anonymously E-Mail යවන්න පුලුවන් site එකක්. හරිම simple . හැබැයි ඉතින් ඔය IP එක හොයගෙන හරි වෙන ක්‍රමයකින් හරි name , address ගන්න පුලුවන්ද කියල මම දන්නේ නෑ . එහෙම නම් මටත් කියන්න .නැත්නම් අපිවම බ්යිට් වෙයි . මම පොඩ්ඩක් search කරල බැලුවා . මම හිතන්නේ ඒකට නම් මුදල් ගෙවන්න ඕනේ . ඒත් ඉතින් අපි e-mail එකක් යැව්වම ඒක බලන කෙනා අපේ උප්පැන්න හොයන්නේ නෑනෙ . අනික ඉතින් දේශප්‍රේමීන් වහින වෙලාවෙ රාජද්‍රොහී අකුනු ගහන්නෙත් නෑනෙ. ඒක නිසා හැමෝම මේ දේ හොද අතට විතරක් භාවිතා කරනවන් මම කැමති . මගෙ කැමැත්ත නිසාම නෙමේ ඒක තමන්ගෙ පුරුද්දක් කරගන්න. වැල් වටාරම් ඇති නේද .මේකෙ register වෙන්න ඕනෙත් නැහැ . ඔය පහල තියන banner එක click කරන්න .ඒක වැඩ නැත්නම් මෙතන click කරන්න
මතක ඇතුව comment එකක් දාන්න .දැන් word verification අයින් කලා .මම අර අනාගතේ පල වෙන විදියට post දාන හැටි ගැන ලියපු ලිපිය බලන්න මෙතනින් යන්න. තවත් post එකකින් මුනගැහෙමු.
නොමිලේ තමන්ගේම web අඩවියක් හදමු - 1
Monday, December 6, 2010
Posted by G at 9:57 PM 7 commentsසමහරු නම් මේ ක්‍රමය හොදට දන්නවා .ඒත් අද කියන්න යන්නේ දන්නේ නැති අයට දැන ගන්නයි . දන්න අයට මතක් කරග
න්නයි . මම මේ ලිපි පෙල කොටස් වශයෙන් දාන්නම් . නැත්නම් මටත් කම්මැලි හිතෙයි. මතක තියා ගන්න මම ඊලග කොටස දාන්නේ මේකට තියන ප්‍රතිචාර අනුව . මොකද මේක ගැන සතුටු හිතුනම ඔයාල comment දානවා . comment දාන්නේ නෑ කියන්නේ මේ ලිපිය වැඩක් නෑ කියල . ඉතින් මම වැඩක් නැති ලිපි දාන එක වැඩක්ම නෑනෙ .මමත් මේකෙන් web page හදල තියනවා .ඒක බලන්න මෙතනට යන්න . ගිහින් ඉක්මනට එන්න .දැන් ඔයාල දකින්න ඇතිනේ ඒ web page එක . ඉතින් අපිටත් පුලුවන් ඔය විදියට web site එකක් හදා ගන්න . ඔය විදියට වඩා ලස්සනට උනත් හදා ගන්න පුලුවන්. මොකද මම ඔය site එක හැදුවෙ එක දවසින්. මේක හදන්න අපිට software එකක් උවමනා වෙන්වා . ඒක තමයි web page maker .ඒ මෘදුකාන්ගය download කරගන්න ඔය පහල තියන banner එක click කරන්න . ඒක වැඩ නැත්නම් මෙතන click කරන්න.
මෙයාල දෙන්නේ දවස් 15ක trail version එකක් .සමහරුන්ටනම් මේ time එක ඇති වෙයි . ඒත් ස0කීර්න වෙබ් පිටු හදන්න ඒ කාලය මදිනේ . ඉතින් මම serial number එකක් දෙන්නම් .
Name :- click here to download !
Serial :- click here to download !
ඊලගට කියල දෙන්නම් ඉතුරු ටික . මේ විදියට software එක install කරගෙන ඉන්නකෝ . comment එකක් දාන්න .
පොරක් වෙන්නම නෙමේ.
Posted by G at 5:37 AM 1 comments
මේ දවස් වල hero ගැන ගොඩක් කතා වෙනවා . මමත් පුන්චි post එකක් දැම්මා . ඒත් එයා මට කරපු තර්ජන නිසාත් , ඉතාමත් අල0කාර සි0හල වාග් මාලාව ශිශ්ට සම්පන්න පරපුරක් ඉදිරියේ නොදියුනු පහත් කුනුහරප වලට තියන ඉඩ ස්යිබර් කලාවට එකතු වනවාට තිබූ අකමැති නිසාත් මම ඒ එක කලා .ඒ අතරම අයුක්තියට එරෙහිව තවත් කතා ගොඩ නැගෙනවා . ඒ විතරක් නෙමේ මට පෞද්ගලිකව අහන්න ලැබුනු දිරිමත් කිරීම් නිසාත් මම කලේ මහ මෝඩ වැඩක් කලා කියල හිතුනා .කෙසේ වෙතත් එයා ගැන අහන්න ලැබුනු කතා නිසා මට හිතුනා එයා ගැන තව ටිකක් කියන්න .මම එයාට බැනල තිබුනෙත් නෑ . ඒත් ලොව්තුරා තතාගතයානන් වහන්සේ පවා කිව්ව විදියට නම් "අම්ම" කියන්නේ ගෙදර බුදුන් . දස මාසයක් කුස තුල තියාගෙන , ඉන් අනතුරුව ඇගේ ලේ කිරි කරල මට පෙව්ව මගේ අම්ම්ට අපහාස කරනවට මම කැමති උනේ නෑ. නමුත් කනිශ්ක අයියාගේ blog එකේ තිබ්බා වගේ මට හිතුනා මේ වැරැද්ද තව ටිකක් උලුප්පන්න .( හැබැයි ඒ පොරක් වෙන්න එහෙම නෙමේ ) . එයාට අපි හැමෝම අනුකම්පා කරමු. comment එකක් දාලම යන්න . word verification අයින් කලා.
නොමිලේ .com , .org , .net
Friday, December 3, 2010
Posted by G at 11:07 PM 7 comments
රතු පාටින් පෙන්නල තියන තැන් වලට අදාල විස්තර දීලා කහ පාටින් පෙන්නුම් කරන button එක click කරන්න.
දැන් අපිට ලැබෙන link එකෙන් මිතුරන් හදුන්වා දෙන්න . මේ විදියට 9 දෙනෙක් හදුන්වල දෙන්න . එතකොට හරි .comment එකක් දාල ad එකකුත් click කරගෙනම යන්න.
අනාගතේ පල වෙන්න blog post ලියමු.
Posted by G at 2:58 AM 0 commentsඔය මතෘකාව මට ලියන්න තේරෙන සරලම විදිය ඕක. මම හිතන්න හැමෝටම තේරෙනවා . කතාව ඇත්ත . අපිට පුලුවන් අද ලියන post එකක් තමන් කැමති දවසක පල වෙන විදියට හදන්න .අපි හිතමු අපි නත්තල් දවසට ගෙදර නෑ. ඒත් එදාට කොහොම හරි post එක පල කරන්න ඕනෙ. මොකද කරන්නේ? . මෙන්න මෙහෙමයි. මේකට හැබැයි අමතර සේවාවකුත් ඕනෙ වෙනවා. ඒක තමයි futureme . අනික මම කියන්නේ blogger වල මේ දේ කරන විදිය .මමත් ඇත්තටම නත්තල් දවසට ගෙදර නෑ . මම හිතන් හිටියේ මේ විදියට post එකක් පල කරන්න. ඒත් ඒක දවස් 30 කට කලින් කරන්න ඕනේ . මේක ලියන්නයි කලින් හිතාගෙන හිටියේ . ඒත් ඒකට ගොඩක් වෙලා යනවා .ඒක හන්ද පුන්චි lesson එකක් හැදුවා .ඒක download කරගන්න මෙතන click කරන්න.
පිටරට විදියට paypal හදමු
Thursday, December 2, 2010
Posted by G at 2:41 AM 5 commentsමේක කරන්න නම් සමහරු දන්නවා. ඒත් නොදන්න අයත් ඉන්නවනෙ. සාමන්‍යයෙන් අපේ රටේ විදියට හදපු paypal account වලට සල්ලි එන්නේ නෑ. ඒ අපේ දේ වටින්නේ අපිට විතරයි නිසා .කොහොම උනත් අපි පිටරට විදියට paypal account හදන හැටි තමයි අද කියන්නේ .මුලින්ම මෙතනින් paypal අඩවියට පිවිසෙන්න.
01.ඊලගට ඔය පින්තූරෙ තියන විදියට signup click කරන්න

.
02.දැන් එක signup page එනවා. ඊට පස්සේ පහල තියන විදියට තෝරල open an account button එක ක්ලික් කරන්න.

03.තියන ලොකුම වැඩේ පිටරට එක හොයා ගන්න එකනේ. හරි හරි . එහෙනම් පහල තියන විදියට විස්තර ලබා දෙන්න.


04. දැන් හරි . ඔය පහල තියන විදියට button එක click කරන්න. මම හිතන්නේ මේ ගැන ගොඩක් අය post දැම්ම ඒත් මේක ඊට වැදිය පැහැදිලි නේද? කොහොම උනත් ඔයාලට හිතන දේත් ලියලම යන්න. ad එකකුත් click කරන්න.ගිහින් එන්නම්.

Flash swf file - powerpoint වලට
Wednesday, December 1, 2010
Posted by G at 2:46 AM 2 commentsඅපි හැමෝම වගේ දන්නවනේ flash ගැන. flashකියන්නේ ඉතාමත් ලස්සනට animation,cartoon හදන්න පුලුවන් මෘදුකාන්ගයක් . මම flash වලින් animation හදන හැටි ගැන post එකකුත් දැම්මා. ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. ගිහින් ඉක්කමනට එන්න. මම දැන් කියන්න යන්නේ අන්න ඒ විදියට හදපු flash swf කොහොමද powerpoint වලට import කරන්නේ කියලා. powerpoin වලට වඩා ලස්සන animation flash වලින් හදන්න පුලුවන් නිසා හැමෝම මේකට කැමති වෙයි .මේකට පුන්චි software එකක් උවමනා වෙනවා . ඒක install කරන්න විතරයි තියෙන්නේ. මෙතනින් ගිහින් ඒක download කරගන්න. දැන් ඒක install කරන්න. දැන් powerpoint වල වෙනම tab එකක් විදියට ඒක පෙනෙනවා. එහෙනම් තවත් post ඒකකින් හමු වෙමු. comment එකක් දාන්න . ඒ විතරක් නෙමේ ad එකකුත් ක්ලික් කරන්න . ගිහින් එන්නම්. ප්‍රශ්න තියනවනම් අහන්න.
මෙන්න නොමිලේ ගෙදරට තවත් දෙයක් . නෑ නෑ ගොඩක්
Posted by G at 2:08 AM 5 comments
Subscribe to:
Posts (Atom)