ඔයාලට මතක ඇති මම කලින් කිව්වා කොහොමද ගෙදරට පොත් ගෙන්න ගන්නේ කියලා. ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. එතකොට අර නොමිලෙ t-shirt,i-pod ගෙන්න ගන්න ලිපිය. එක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. ඒවා බලලා එතන පැල් රකින්නේ නැතුව ඉක්මනට එන්න. නැත්නම් මේක බලන්න වෙන්නේ නෑනේ. කොහොමෙන් කොහොම හරි මෙතනට ආවේ ඒක දැනගන්නනේ........ එහෙනම් ඉතින් අහගන්න ..... ආ.. නෑ නෑ බලාගන්න. මේක අපිට නොමිලේ තවත් දේවල් ගෙන්න ගන්න පුලුවන් සේවයක් . මෙයාල අපිට ලොකු පැක් එකක් එවනවා. ඒකේ තම්යි අර මම කියපු ඒවා තියන්නේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම. සමහරු නම් මේ විදියට කියලා මත්ද්‍රව්‍ය ප්‍රසිද්ද කරන්න හදනවා. ඒක සිදු වෙන්නේ වක්‍රව .දැන් ඒ ගැන් කියන්න වෙලා නෑ. කම්මම්මැලී . දැන් වහින්න යන්නේ. ඔයාලත් ඒ විදියට මේවා ගෙන්න ගන්න.ගෙන්න ගෙන ඒවායින් ප්‍රයෝජනයක් ගන්න. අදුරන අයව දැනුවත් කරන්න. මෙතන click කරලා එකට යන්න පුලුවන්. ප්‍රශ්න තියනවනම් කියන්න. comment එකක් දාන්න. like කරන්න. ගිහින් එන්නම්
නොමිලේ ගෙදරට DVD , පෝස්ටර් , file
Monday, November 29, 2010
Posted by G at 3:15 AM 12 commentsඔයාලට මතක ඇති මම කලින් කිව්වා කොහොමද ගෙදරට පොත් ගෙන්න ගන්නේ කියලා. ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. එතකොට අර නොමිලෙ t-shirt,i-pod ගෙන්න ගන්න ලිපිය. එක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. ඒවා බලලා එතන පැල් රකින්නේ නැතුව ඉක්මනට එන්න. නැත්නම් මේක බලන්න වෙන්නේ නෑනේ. කොහොමෙන් කොහොම හරි මෙතනට ආවේ ඒක දැනගන්නනේ........ එහෙනම් ඉතින් අහගන්න ..... ආ.. නෑ නෑ බලාගන්න. මේක අපිට නොමිලේ තවත් දේවල් ගෙන්න ගන්න පුලුවන් සේවයක් . මෙයාල අපිට ලොකු පැක් එකක් එවනවා. ඒකේ තම්යි අර මම කියපු ඒවා තියන්නේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම. සමහරු නම් මේ විදියට කියලා මත්ද්‍රව්‍ය ප්‍රසිද්ද කරන්න හදනවා. ඒක සිදු වෙන්නේ වක්‍රව .දැන් ඒ ගැන් කියන්න වෙලා නෑ. කම්මම්මැලී . දැන් වහින්න යන්නේ. ඔයාලත් ඒ විදියට මේවා ගෙන්න ගන්න.ගෙන්න ගෙන ඒවායින් ප්‍රයෝජනයක් ගන්න. අදුරන අයව දැනුවත් කරන්න. මෙතන click කරලා එකට යන්න පුලුවන්. ප්‍රශ්න තියනවනම් කියන්න. comment එකක් දාන්න. like කරන්න. ගිහින් එන්නම්
Save කරන්න අමතක උනාද - මෙන්න විසදුම
Sunday, November 28, 2010
Posted by G at 5:03 AM 0 comments



portable කරමු. මුදල් සොයමු , portable වෙමු
Saturday, November 27, 2010
Posted by G at 5:41 AM 2 commentsහොදයි මේ මතෘකාවෙ හැටියට වැඩ 3ක් එක පාර වෙන්න ඕනේ. ඒත්...........කොහොමද එහෙම වෙන්නේ. මෙහෙමයි,පියවරෙන් පියවර කියල දෙනවා.
2 - මීළගට කරන්න ඕන Cameyo මෘදුකාංගය ඔය ආකාරයෙන් ධාවන වීමට හැර ඔබට Portable Application එකක් ලෙස සාදා ගැනීමට අවශ්‍ය මෘදුකාංගයේ Setup වැඩසටහන ධාවනය කරන්න > එම වැඩසටහන සාර්ථකව Install කරන්න.මෙහිදී ඔබ වෙබ් බ්‍රව්සරයක් වැනි මෘදුකාංගයක් Install කරනවනම් එම මෘදුකාංගයට අදාල Plugin [Flash Player වැනි දේ] ද Install කරන්න.
3 - දැන් කලයුත්තේ Portable Application එකක් ලෙස සාදා ගැනීමට අවශ්‍ය මෘදුකාංගය Install වූ පසු Cameyo හි ඇති Install done බට්න් එක ක්ලික් කරන්න > දැන් ඔබට Portable Application එකට ලබාදිය යුතු නම සහ Save වීමට පාත් එක විමසන අතර එය ලබාදී OK කරන්න.දැන් සියල්ල සාර්ථකව සිදු කලේ නම් Success යනුවෙන් පණිවුඩයක් ලැබේවි.
4 - දැන් ඔබ Portable Application එක Save වීමට ලබාදුන් පාත් එකට ගොස් බලන්න එහි ඔබ සාදාගත් Portable Application එක දිස්වේවි.දැන් ඉතිං Portable Application එක Double Click කර Open කරගන්න.
මෙන්න නියම blogකරුවන්.ඔබත් ඉන්නවද?
Posted by G at 4:23 AM 5 commentsමට මේක ගැන දාන්න හිතුනේ වැරැද්දක් පෙන්වල දුන්න පිරිසක් වෙනුවෙන්. මම blog එකේ දාල තිබ්බ ඔක්කොම ad අයින් කලා. ඒකට හේතුව මම කලින් කියපු පිරිස නිසා . මේක උනේ අහම්බෙන්. මම අර නොමිලේ පොත් ගෙන්න ගන්න හැටි ගැන ලිපියක් දැම්මනේ.ඒක බැලුවෙ නැද්ද ? එහෙනම් මෙතනින් යන්න. කොහොම උනත් එතන තිබ්බ comment වලින් තමයි මම මේක දැන් ගත්තේ. මුලින්ම මම Roshan,chanakalin,Kanishka,වැම්පයර් කියන කට්ටියට ස්තූති වෙනවා. ඔයාලත් ඒ comment බලන්න . මෙතනින් යන්න. දැන් මම adsense දෙනකන් වැඩිය ad ගැන හිතන්නේ නෑ. ඔය like නම් ඉතින් තියනවා. ඒක කාටවත් කරදරයක් නෑනේ. ගිහින් එන්නම්. ඔයාලත් ඒ විදියට comment එකක් දාන්න.තව දෙයක් මට ගොඩක් දෙනෙක් උදවු කරනවා.එයාලගේ නම් වශයෙන් කියන්න නම් බෑ. මම දන්නවා හැම කෙනෙක්ම හැමෝටම උදවු කරනවා. මම අරගොල්ලන්ගෙ නම් දැම්මේ උදාහරන විදියට.
නොමිලේ ගෙදරට පොත්
Friday, November 26, 2010
Posted by G at 7:59 PM 14 commentsadsense වෙනුවට අලුත් දෙයක් - clicksor
Monday, November 22, 2010
Posted by G at 4:53 AM 2 commentsමුකුත් නොකර නිකන් ඉදන් E-Money
Sunday, November 21, 2010
Posted by G at 6:31 AM 15 comments
Link වලින් මුදල් සොයමු.
Friday, November 19, 2010
Posted by G at 9:18 PM 6 commentsමාගම්පුර තොටුපලයි - ජනපති ලොව දුටු දිනයි (video)
Wednesday, November 17, 2010
Posted by G at 7:58 PM 5 commentsඑක දවසින් සල්ලි අතට.payment proof සමග- (bux 03)
Posted by G at 12:30 AM 9 comments
HSDPA Huawei USB Modemනොමිලේ unlock කරමු
Tuesday, November 16, 2010
Posted by G at 1:30 AM 1 comments

පැලයක් පැල කලාද.........?
Monday, November 15, 2010
Posted by G at 5:28 AM 0 commentsමේ දවස් වල ගෝලීය උනුසුම ඉහල යනව කියල හැමෝම දන්නවනේ. ඒ උනුසුමත් එක්ක රට බේර ගත්ත නායකයගෙ (බහුතරයකගේ මතය. ඒ මත්ය මාත් දරනව) අපේ ආදරනීය පියානන්ගේ පදවි ප්‍රාප්තිය. හා හා ඉතින් සමහරු හිතයි මේක පක්ශපාති ලිපියක් කියලා . ඒක නිසා අපි පොඩ්ඩකට පදවි ප්‍රාප්තිය පැත්තකින් තියමු .
හොදයි , මම කලින් කිව්වා ගෝලීය උනුසුම ඉහල ගිහින් කියලා (මම එහෙම කිව්වේ මට කලින් විද්‍යාඥයො එහෙම කිව්ව නිසා) ඉතින් මේ පැල පැල කරල ලෝක වාර්තා නෙමේ සෞරග්‍රහ මන්ඩල වාර්තා තිබ්බත් ඒක මුලු ලෝකයටම කරන යහපතක්. මිනිස්සු උනහම ඔය වගේ වැදගත් වැඩත් කරන්න ඕනේ.
දැන් කතා කරමු පදවි ප්‍රාප්තිය ගැන.මම ඒ උත්තමයානන් ගැන කලින් එකක් දැම්මා . ඒක බලන්න මෙතනින් යන්න. කොහොම උනත්
හිරු සදු ඔබඉ තුන්බිය දුරු කල රටට............
ජනපති ඔබයි ඉසුරින් පිරි හෙට දිනක............
මේ ගැන ඔබට හිතෙන දේ අකුරු කරන්න. මොනවත් හිතෙන්නේ නැත්නම් වෙන මොනවහරි comment කරන්න.
නොමිලේ ගෙදරට T-Shirt , I-pod ඇතුලු තවත් දෑ............
Sunday, November 14, 2010
Posted by G at 2:44 AM 114 commentsදවසේ Lockerz ගිණුමට ඇතුල් වෙන මුල් අවස්ථාවේ Lockerz ගිණුමටපිවිසුනාම වම් පැත්තෙ මැදින් වෙන්න Login PTZ නමින් පෙන්නුම කරද්දි ඒ මත ක්ලික් කිරිමෙන් 2 PTZ ලෑබෙයි (Z-ලිස්ටර්ස්ලාට 4 PTZ ලෑබෙයි.)
02.
ඊට පස්සෙ එතනම් ඇති Answer Dailies කියල. එතන ක්ලික් කරන්න. ඒතනින් තමන්ගෙන් ප්‍රශ්න වගයක් අහයි. ඒත් ඒ ප්‍රශ්න බොහෝ සරළ ප්‍රශ්න. (ඒ ප්‍රශ්න වලට හරි උත්තරයක් දෙන්න ඕනෙම කියල නැහැ. කැමති උත්තරයක් දෙන්නයි තියෙන්නේ) ඒ අහන ප්‍රශ්න වලටත් උත්තරයක් දුන්නාම 2 PTZ ලෑබෙයි. (Z-ලිස්ටර් කෙනෙක් නම් 4 PTZ ලෑබෙයි) දවසකට එක ප්‍රශ්නයක් තමයි අහන්නේ, සමහර දවස් වලට නම් බොනස් ප්‍රශ්න හෑටියට අමතර ප්‍රශ්න දෙකක් අහනවා. ඒ කියන්නේ 6 PTZ ගන්න පුලුවන්. (Z-ලිස්ටර්ලාට 12 PTZ ගන්න පුලුවන්) කලින් දවස් වල ප්‍රශ්න වලට උත්තරයක් දුන්නාට (උදා :- ඊයේ දවසේ ප්‍රශ්න වලට ) කිසිම ලකුණක් නම් ලෑබෙන්නේ නෑ..
03. මේ පින්තුරයේ තෑඹිලි පාටෙන් පෙන්නුම් කරන අයිකන් එක මත ක්ලික් කරන්න. (ප්ලේ / Play) එවිට මේ වගේ කවුලුවකින් විඩියෝ ක්ලිප්ස් හුගක් පෙන්නුම් කෙරෙයි. ඒ

කට්ටිය බලනවා ඈති මොනවාද මේ Z-ලිස්ටර් කියන්නේ කියලා.. දෑන් මං කියන්න යන්නේ Z-ලිස්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා.. මං කලින් කිව්ව විදියට ඉන්විටෙෂන් මගින් තමන් යාලුවන් එක් රෑස් කර ගද්දි, තමාටත් නොදෑන යාලුවන් පිරිසක් ඈති වෙනවා. මේ වගේ යාලුවන් 20 දෙනෙකු තමාගේ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුනානම් තමා Z-ලිස්ටර් කෙනෙක් හෑටියට පත් වෙනවා.
Z-ලිස්ටර් කෙනෙක් වුනාම අපිට ලෑබෙන වාසි.
එවිට අපිට මෙතෙක් කල් ලෑබුණු ලකුණු දෙගුණයකින් වෑඩි වෙනවා..
( උදා :- 2 PTZ, 4 PTZ බවට පත් වෙනවා )
**ඒ වගේම තමා Z-ලිස්ටර් කෙනෙක් වුනාම තමාට ටී-ෂර්ට් එකක් තමා රෙජිස්ටර් වෙද්දි දුන්න ලිපිනයට යවනවා. අනිවාර්යෙන්ම.. ( Z-ලිස්ටර් කෙනෙක් වුන දා ඉදලා මාස 1.5ක් වගේ කාලයකින් ටී-ෂර්ට් එක ලෑබෙනවා
තමන්ට තවමත් Lockerz ගිණුමක් නෑත්නම් ඒ ගෑන කණගාටු වෙන්න යන්න ඕනේ නෑ.. Comment එකක් විදියට ඔයාලගෙ E-mail එක ලියල එවන්න. පැය 24ක් ඇතුළත invitation එක ඇවිත් ඇති...ලොකර්ස් ආරාධනාව ලැබු පසු ඔබගේ ඊ මේල් ගිනුම පරික්ෂා කොට ඉදිරි පැය 32 ඇතුලත ලොකර්ස් හි ලියාපදිංචි කිරීම සිදුකල යුතුය. එසේ නොමැතිවේ නම් එම ඊ මෙල් ලිපිනය සහ ආරාධනාව ප්‍රතික්ශේප වනු ඇත.
තම post එකකින් ගෙදරට නොමිලෙ පොත් ගෙන්න ගන්න හැටි කියන්න උත්සහ
ප.ලි. - මට මේ ගැන කලින් කියන්න බැරි උනා..........lkmag එකේ අයියත් මේ ගැන post එකක් දාල තිබ්බා.
cashium වලින් මුදල් සොයමු (bux - 02)
Saturday, November 13, 2010
Posted by G at 9:49 PM 0 commentsදැන් බලමු කොහොමද වැඩ කරන්නේ කියල




cashium ගැන කියනවනම් ඉතින් ඒකේ එක add එකකට $0.008ක් වගේ ගානක් තමා ගෙවන්නේ. add 4ක් විතර සාමාන්‍යයෙන් දවසකට ලැබෙනවා. වැඩේ එච්චර අමාරු නෑ .payout එක දෙන්නේ $2න්.
sure නැත්නම් කරල බලන්න.මොකද $2ක් හදාගන්න් වැඩි කාලයක් යන්නේ නැනේ...හැබැයි මතක තියාගන්න ඕන කාරනාව තමා හැමදාම add click කරන්න අමතක කරන්න එපා..එතකොට වැඩේ එපා වෙන්නේ නෑ.නැත්නම් ටික දවසක් යද්දි add click කරන එක එපා වෙනවා ..තමන් තනියම කිලික් කරත් සාමාන්‍යයෙන් දවස් 50කින් පලවෙනි payout එක ගන්න පුලුවන්...
මොනව හරි දැන ගන්න තියනවනම් comment එකක දාන්න. දැනගන්න දෙයක් ඇත්තෙම නැත්නම්.......... ඒත් comment එකක් දාන්න.
තාම onbux register උනේ නැද්දමේකෙත් register වෙන්න. ඊලග post එකෙන් මේක ගැන කියන්නේ..........
onbux වලින් මුදල් හොයමු (bux- 01)
Posted by G at 5:09 AM 0 commentsප්‍රශ්න තියනවනම් කියන්න. මතක ඇතුව comment එකක දාලා යන්න.
මෘදුකාන්ග නෑතුව පරිගනකයට bluetooth දුරකතනයෙන් internet
Friday, November 12, 2010
Posted by G at 7:18 PM 3 commentsආයුබෝ වේවා මහ රජානනි.
Monday, November 8, 2010
Posted by G at 6:27 AM 0 commentsචායාරූප ඉදිරිපත් කලාට තුති
Posted by G at 5:54 AM 0 commentsමෙන්න ලිපිනය - http://www.facebook.com/pages/E-Globe/163161510380834?v=wall
වෑඩි විස්තර ඕනෙනම් - gmharshana@gmail.com
Face book එකේ තරගයක්
Sunday, November 7, 2010
Posted by G at 1:46 AM 2 commentsමෙන්න එක link -http://www.facebook.com/pages/E-Globe/163161510380834?ref=ts
flash animation හදමු - 1
Posted by G at 12:39 AM 6 comments
upload කර මුදල් සොයමු
Saturday, November 6, 2010
Posted by G at 2:10 AM 2 commentsමෙහෙමයි අපි දන්න දේවල් වීඩියෝ එකක් විඩියට හරි ටෙක්ස්ට් විදියට හරි මේ ස්යිට් එකට අප්ලෝඩ් කරනවා. එතකොට ඒව අනිත් අය ඩොව්න්ලෝඩ් කරාම අපිට මුදල් ලෑබෙනවා.උදාහරනයක් විදිහට මම මගේ වෙබ් ස්යිට් එකක දෑම්මා කොහොමද bluetooth mobile එකකින් computer එක internet ගන්නෙ කියලා.මම හිතුවෙවත් නෑති තරම් ඒක ඩොව්න්ලෝඩ් වෙලා.ඔයාලත් ඕනෙනම් ඒක ඩොව්න්ලෝඩ් කරගන්න -http://geega.in/30gO
තව දෙයක් මේකේ ඔයාලා අප්ලෝඩ් කරන ෆ්යිල් පබ්ලිශ් කරන් මම පොඩි ස්යිට්
එකක් හදුවා. - http://www.eglobeupload.blogspot.com/
මෙතනින් රෙජිස්ටෙර් වෙන්න -
link 1 වෑඩ කරන්නේ නෑත්නම් මෙතන කරන්න