1. click here (www.plimas.com)
2. Register Click කරන්න
3. ලැබෙන form එක නිවරදිව එය පුරවා create account click කරන්න


ඉන්පසු ඔබගේ email එකට ගොස් plimus හරහා ලැබෙන email එකෙන් ඔබගේ ගිනුම verify කරන්න.දැන් user name, password ලබාදී ගිනුමට log වන්න
එහ select the method click කරන්න .
එහි plimus pripaid master card තොරා submit කරන්න.

මෙක active කරල මුදල් දාන හැටි පස්සෙ කියන්නම් . එතකන් card එක ගෙන්නගෙන තියගන්න න
6 comments:
odesk pilimus මම ඔය දෙකෙන්ම ඉල්ලුවා කෝ ආවයැ..
ඔයා ඉල්ලලා කොච්චර කල් වෙනවද ?
නෑ.. නෑ.. ගිය සෙනසුරාදා odesk එකෙන් එවලා ආවා.
මචන් ඩොලර් 20 ඕනෙයි කියන්නෙ ඇක්ටිව් කරන්න. ඒ කියන්නේ ගෙදරට එනකල් විතරයි නොමිලේ!
maath genna gaththa salli dana hati kiyannako dan..
අනේ බන් මේක create my account කරන්න බෑනේ මේ මගුලක් එනවා
( Password must not contain repeating characters )
Post a Comment